Thursday, December 22, 2011
දක්‍ෂිණ අධිවේගයේ එන වසරේ මුල සිට බස් රථ
දක්‍ෂිණ අධිවේගයේ එන වසරේ මුල සිට බස් රථ
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කිරීමට නියමිතව ඇතැයි ප‍්‍රවාහන මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එහි පළමු අදියර යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ආසන 48 බස් රථ දෙකක් සහ ජාතික ප‍්‍රවාහන සේවා කොමිෂන් සභාවෙන් බස් රථ දෙකක් යෙදවීමට නියමිතය.
මෙම බස් රථ ගමන් වාර හයක් ආවරණය වන පරිදි යෙදවීමට නියමිත අතර කොට්ටාය සිට පින්නදුව දක්වා එක් මඟියෙකුගෙන් රුපියල් 380ක ගාස්තුවක් අය කෙරෙනු ඇත. මුදල් ගෙවා ආසන කලින් වෙන්කරවා ගැනීමේ පහසුකම්ද සපයා දීමට නියමිතය.
එහි පළමු අදියර යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ආසන 48 බස් රථ දෙකක් සහ ජාතික ප‍්‍රවාහන සේවා කොමිෂන් සභාවෙන් බස් රථ දෙකක් යෙදවීමට නියමිතය.
මෙම බස් රථ ගමන් වාර හයක් ආවරණය වන පරිදි යෙදවීමට නියමිත අතර කොට්ටාය සිට පින්නදුව දක්වා එක් මඟියෙකුගෙන් රුපියල් 380ක ගාස්තුවක් අය කෙරෙනු ඇත. මුදල් ගෙවා ආසන කලින් වෙන්කරවා ගැනීමේ පහසුකම්ද සපයා දීමට නියමිතය.
සුජීවාගේ සුදුවෙන පෙති තුනක් රුපියල් 105,000 ක් ලු
ජනපි‍්‍රය ගායිකාවක් වන කේ. සුජීවා විසින් සුදුවීමට හාසුන්දරත්වය වර්ධනය කර ගැනීමට විශේෂ පෙත්තක්ගෙන්වා බෙදාහරින බව වාර්තා වේ. සුදුවීමට මෙමපෙති 3ක් පාවිච්චි කළ යුතු බවත් එම එක පෙත්තකමිල රුපියල් 36,000 ක් බවත් පැවසේ.මෙම පෙතිතුනක් එකවර ගන්නේ නම් රුපියල් 105,000 කමුදලකට ගත හැකි බවත් පැවසේ.සුජීවාගේ පෙත්ත මිලඅධික වුවත් එය ලබා ගැනීමට නිළියන් හා ධනවත්ව්‍යාපාරික යන්ගේ බිරින්දෑවරු පොරකන බවත් මේඅතර වාර්තා වේ.
රූපශී‍්‍රය වර්ධනයකර ගැනීමට සුජීව නොයෙක් අකාරයේආලේපන, තෙල්වර්ග හා සාත්තු සඳහා බෙහෙත් ලබාදෙන බවත්, අදාල ආලේපන හා තෙල්වර්ගවල අඩංගු බෝතල්වල ලේබල් නොමැති බවත් මේ අතර පැවසේ.සුජීවාටරූපලාවන්‍යාගාරයක් තිබෙන අතර, එහි කාන්තාවන්ට පවතින ප‍්‍රධාන ගැටලූ දෙකක්සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කරනු ලබයි.සම පැහැපත් කිරීම හා ඇග කෙට්ටු කිරීම එමරූපලාවන්‍යාගාරයෙන් සිදු කරනු ලබන ප‍්‍රධානම ප‍්‍රතිකාර වේ.
ශී‍්‍ර ල.නි.ප. ජාතික සංවිධායක පත් කිරීම කල් යයි

ජනාධිපති සොයුරු බැසිල් රාජපක්‍ෂ මහතා සහ එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු මෙන්ම, පාරම්පරික ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයෙකු වන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම තනතුර තමන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබිණ.
එහෙත්, එක්සත් ජාතික පක්‍ෂයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට එක්වූ කි‍්‍රයාකාරී අයෙකු ශ‍්‍රී ල.නි.ප. ජාතික සංවිධායකවරයා ලෙස පත් කිරීම ආණ්ඩුව ශක්තිමත් කිරීමට එක් වූ පිරිස් ධෛර්යමත් කිරීමට හේතු වන බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.
දුමින්දගේ හිසට එල්ල වූ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයේ එක්ස්-රේ ඡායාරූප
මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර දුමින්ද සිල්වා මහතාට ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සිදුකළ බරපතල ශල්‍යකර්මය දැක්වෙන ඡායාරූප කිහිපයක් මේවනවිට ප්‍රකාශයට පත්කර තිබේ.
මන්ති‍්‍ර දුමින්ද සිල්වා මහතාගේ සොයුරු රෙනෝ ද සිල්වා මහතාට අයත් abc මාධ්‍ය ආයතනය විසින්මෙම ජායාරුප ප්‍රකාශයට පත්කරඇත.මන්ති‍්‍රවරයාගේ හිසෙහි බරපතල ශල්‍යකර්මය සිදු කරද්දී ගත් ඡායාරූප සහ හිසට එල්ලවූ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයේදී උණ්ඩ හිසට ඇතුලූ වූ සහ පිට වූ ආකාරය දැක්වෙන එක්ස්-රේ ඡායාරූප ද ඊට ඇතුළත්වේ.මේ අතර, මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී අගතියටපත්වූයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා බව අවධාරණය කරමින් ජනාධිපති නීතිඥහේමන්ත වර්ණකුලසුරිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් ද එම මාධ්‍ය ජාලය විසින්ප්‍රකාශයට පත්කර ඇත.
පියයුරු පෙන්නා උද්ඝෝෂණය කල කතුන් බලහත්කරයෙන් නිරුවත් කරලා
උඩුකය නිරුවතින් උද්ඝෝෂණ වල නිරත වන කාන්තාසංවිධානයක කතුන් තිදෙනෙකු බෙලාරුසියාවේදී පැහැරගෙනගොස් හිංසා කර ඇතැයි වාර්තා වේ. මෙලෙස හිංසාවට ලක්වඇත්තේ උඩුකය නිරුවතින් උද්ඝෝෂණය කිරීම සිය අවිය කරගත් ෆෙමෙන් නම් යුක්රේන කාන්තා සංවිධානයේසාමාජිකයෙන් තිදෙනෙකි.බෙලාරුසියාවේ මින්ස්ක් අගනුවරපැවති උද්ඝෝෂණයකට සහභාගී වීමෙන් පසුව පැහැරගෙනගොස් ඇති මෙම සාමාජිකාවන් තිදෙනා දෑස් බැඳ කැලෑවකටගෙන ගොස් ඇතැයි ෆෙමෙන් පවසයි.
මොවුන්ව බලහත්කරයෙන් නිරුවත් කොට, පිහි වලින්හිසකෙස් කපා, ඔවුන්ගේ සිරුරු වලට තෙල් වත් කර ඇතිබවත්, ඔවුන්ට ගිනි තබන බවට තර්ජනය කර ඇති බවත් ෆෙමෙන් වැඩිදුරටත් පවසයි.මෙමසිද්ධිය වීඩියෝගත කර ඇති බවත්, පසුව නිරුවත්ව සිටි මෙම කතුන් ව අත්හැරදමා ගොස්ඇතැයි එම සංවිධානය වැඩිදුරටත් පවසයි.ෆෙමෙන් විසින් ඉදිරිපත් කළ ඇති චෝදනාබෙලාරුසියාවේ ආරක්‍ෂක අංශ විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.
Subscribe to:
Posts (Atom)