විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වාහනයේ සවි කළ කොමඩ් එකක් සහිතව කැබලිත්ත දේවාලයට ගිය පුවතක් මීට පෙර ඔබ වෙත ගෙන එන ලද අතර අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ද ඓතිහාසික කැබලිත්ත දේවාලයට ගොස් අතරමං වූ පුවතක් ගෙන එන ලදි.
ඇමති මර්වින් සිල්වාද පසුගියදා කැබලිත්ත දේවාලයට ගොස් තිබුණේ තමන්ට ඇති අපල දුරුකර ගැනීමටය.
කැබලිත්ත දේවාලය වඳින්නට දේශපාලඥයන් ඇමති බිරියන්ද බොහෝය.
Thursday, August 9, 2012
රෝසිගේ දියණියගේ පෙම්වතා
තවද සිය නිවසේ වාහනය ලොකු වැඩි බැවින් සිය පෙම්වතා විසින් VITZ රථයක් මිලදී ගෙන දුන් බවත් ඇය සඳහන් කොට තිබුනා.
තිසක්‍යා සේනානයකගේත් ඇයගේ පෙම්වතාගේත් ජායාරුපයක් අප වෙත ලැබී තිබෙන අතර ඔහුගේ වැඩිදුර විස්තර මෙතෙක් අපට ලැබී නැහැ.එම ජායාරූපය බලන්න පහතින්
ස්ත්‍රී දූෂක, මිනීමරු සම්පත් චන්ද්‍රපුෂ්පට නැවත සභාපති වරම්
ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ලේකම් සුසිල් ප්‍රේමජයන්ත අමත්‍යතුමා විසින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙන්ම ඔවුන් දැරූ තනතුරුද අහෝසි කීරීම ඉවත්කොට ඇති බවටයි එම පුවත් වලින් කියවුනේ.
ඒ අනුව අධිකරණ චෝදනාවලට ලක් වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.පී. සම්පත් චන්ද්‍රපුෂ්ප, තංගල්ල නගර සභා නාගරික මන්ත්‍රී බී.එල් අංජන කුසුම් රුවන්, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එච් සුනිල් සහ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ උපසභාපති මුනිදාස ගමගේ යන අයගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ සාමාජිකත්වය ඉවත් කර තිබුණා.
වැව් වල වතුර ඇරියේ ඇමතිවරුන්ට හෝටල් හදන්නද?
රජරට වැව් හිඳියාමෙන් මේ දිනවල අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශ වල ජනතාව දැඩි පීඩාවකට ලක්වී සිටිනවා.
මේ සඳහා චෝදනා නැඟෙන්නේ රජයේ ඇමතිවරුන්ටයි. ඔවුන් රජරට වැව් ඉස්මත්තේ හෝටල් හදන නිසා එම ඉදිකිරීමේ කර්මාන්ත කරගන යෑමට වැව් වල ජලය අඩු කිරීමෙන් මෙම විපත සිදුවූ බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
වැව් ඉස්මත්තේ හෝටල්, සංචාරක නිකේතන ඉදිකරන බවට චෝදනා නැඟෙන ඇමතිවරුන් අතර මෛත්‍රීපාල සිරිසේන, එස්.එම් චන්ද්‍රසේකර, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර අර්ල් ගුණසේකර මෙන්ම උතුරුමැද පළාත් මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් ද වෙනවා.

ආර්යාව නිසා ආදිවාසීන්ට පෙරහැර බලන්න බැරිවුනැයි චෝදනාවක්
වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහැර සමයේ ආදිවාසීන් දළදා මාලිගාව වෙත පැමිණ මී පැණි පූජා කිරීම වසර 15 ක පමණ සිට පැවත එන වැදි රැහේ චිරාගත සම්ප්‍රධායකි.
එලෙස මී පැණි පූජාව සඳහා පසුගිය 28 වන දා මහනුවරට පැමිණි ආදිවාසීන් පිරිස උදෑසන දළදා පූජාවට සහභාගීවී මාළිගාවේ නිලමේවරුන් හා ලේකම්වරයා මුණගැසී තිබෙනවා.
එහි දී පැමිණ ඇති ආදිවාසීන් 40ක පිරිසකට පෙරහැර නැරඹීමට ආසන පහසුකම් ඔවුන් ඉල්ලා ඇති අතර මාළිගාවේ ලේකම්වරයා එම කටයුත්ත පවරා තිබෙන්නේ ජයම්පති නැමැති නිලධාරියෙකුටයි.
පසුව ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් ඇතුළු පිරිස මහනුවර අවට සිද්ධස්ථාන වැද පුදා ගොස් නැවත පැමිණ තිබෙන්නේ සවස්වරුවේදී.

මම නයිට් ක්ලබ් ගියේ 16 ඉදන් - රෝසිගේ දියණිය තිසාක්යා
පහතින් පලවන්නේ රෝසි සේනානායකගේ දියණිය වන තිසක්‍යා මායා සේනානායකගේ සම්මුඛ සාකච්ජාවකි.
අම්මගේ නම
රෝසි සේනානායක
ඔයාගේ සම්පුර්ණ නම
තිසක්‍යා මායා සේනානායක
ඉහලම අධ්‍යාපන සුදුසුකම්
මම එංගලන්තයේ විලාසිතා නිර්මාණකරණය පිලිබඳ උපාධියක් හැදෑරුවා..ලඟදි තමයි ලංකාවට ආවේ.
ලංකාවේ ජොබ් එකක කරනවද?
අතුරුදන් වූ ඔලිම්පික් ටිකට් ගැන අපෙන් ඔත්තුවක්
මෙම ප්‍රවේශ පත්‍ර මිලදීගෙන නැවත් ඒවා විකුණු බවත් ඒවා විකිණුවේ කාටද යන්න තමන් නොදන්නා බව ජාතික ඔලිපික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශකොට ඇත.
මෙම ප්‍රවේශ පත් අතුරින් ප්‍රවේශ පත් 30 ක් ප්‍රසාද ටිකට්පත් ලෙස ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමේදී ඔවුන් දිරිමත් කිරීමට ජය ඝෝෂා නැගීමට වුවත් ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් එසේ දිරිමත් කිරීමට ශ්‍රී ලංකානු ප්‍රේක්ෂකයන් නොමැති බවත් වාර්තා වෙයි.
හික්කඩුවේ කාර්යාල සේවකයින්ට "නයන කුමාරි"
පසුගිය දින වලදී දුම්රියක් සඳහා "නයනා කුමාරි" ලෙස දුම්රිය මඟීන් නමක් පටබැන්ඳේ හුදෙක් විනෝදය සඳහා යි.
ඒ ප්‍රවාහන ඇමති වෙල්ගම මහතා සහ නිළියක් සම්බන්ඳව පැතිරුනු කට කතා හේතුවෙනුයි.
නමුත් නිළ වශයෙන්ම එම නමට ඉතාමත් සමීප නමක් වෙල්ගම ඇමති වරයාම දුම්රියකට තබා ඇති බව දැනගන්නට ලැබෙනවා.
Subscribe to:
Posts (Atom)