ගුවන් භටයන් දෙදෙනෙකුත් ඒ අතරපසුගිය දෙසැම්බර් 31වනදා රාත්‍රියේ පැවති සංගීත ප්‍රසන්ගයක් අවසන්වී යමින් සිටි වේදිකා නාට්‍ය නිළියක පැහැරගෙන ගොස් ඇයට අමානුෂික ලෙස හතර දෙනෙකු දූෂණය කර තිබෙනවා.
ඔවුන් අතර ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙකුද වේ.
තම නේවාසිකාගාරය අසල පැවැත්වූ වර්ෂාවසාන සංගීත සංදර්ශනය අවසන් වීමෙන් පසු ඇය නේවාසිකාගාරය බලා පිටත්ව ගොස් ඇත්තේ ජනවාරි 01 වෙනිදා (අවුරුදු දින) අලුයම අලුයම 1.00 ට පමණය.
වේදිකා නාට්‍ය නිළිය 28 හැවිරිදි එක්‌දරු මවකි. ඇයට නාට්‍යවල රඟපෑම පහසුවීම සඳහා නේවාසිකාගාරයේ නතර වී ඇත.


