
එහිදී ගණිකා සේවයේ යෙදෙවූ බව කියන තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙකුහ එම ගණිකා මඩම පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ නළුවෙකු අත්අඩංගුවට ගෙන් තිබෙනවා.මෙම ප්‍රසිද්ධ නළුවා කව්ද යන්න මාධ්‍යය මගින් හෙළි නොවුනත් අප වෙබ් අඩවිය වෙත් වාර්තා වුයේ ගණිකා මඩම මෙහෙයවූ පුද්ගලයා ප්‍රවීන නළු කමල් අද්දරආරච්චි බවයි.


