Chitika Smowtion 468x60


Tuesday, November 20, 2012

විදේශ ණය පොලී කෝටි 3,940 කින් නගී


2012 වසරේ පළමු මාස අටේදී රජයේ විදේශ ණය සඳහා පොලී ගෙවීම 2011 වසරේ පළමු මාස අට ට වඩා රු. කෝටි 3,940 කින් පමණ ඉහළ ගොස්‌ තිබෙන බව වාර්තාවේ.

මෙය රජයේ ණය පොලී වියදම 15% කින් වර්ධනය වීමකි.

විදේශ රටවල් වලින් ලබාගත් ණය සඳහා 2011 වසරේ පළමු මාස අටේදී ගෙවිය යුතු මුදල රු. කෝටි 25,587 ක්‌ විය

Share this article with your friends