Chitika Smowtion 468x60


Monday, August 13, 2012

කහවත්තේ ඔත්තුවකට ලක්ෂ 10ක් තෑගි


පසුගියදා කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේදි (63) එල්.ඒ පේ‍්‍රමවති සහ ඇගේ දියණිය වන (33 ) එච්.පි පුෂ්පකුමාරි යන අය නිවස තුළදි ඝාතනය කර පුළුස්සා තිබු අතර  අපරාධකරුවන් පිළිබද යම් සාර්ථක තොරතුරක් සපයන අයෙකුට ත්‍යාගය පිරිනැමීමට පොලිස්පතිවරයා තිරණය කර ඇත.

Share this article with your friends