Chitika Smowtion 468x60


Wednesday, May 16, 2012

පෝන් ස්ටාර් "සනී ලියෝන්" ලංකාවේ


ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක ජායාරූප නිරූපිකාවක වන "සනී ලියෝන්" මේ දිනවල සිටින්නේ ලංකාවේ.

ඇය මෙරටට පැමිණ තිබෙන්නේ Jism 2 බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා.

එම චිත්‍රපටයේ ඉතිරි කොටස් රූගත කර තිබෙනෙන ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, ගෝවේ යන නගර වලයි.

ඇයගේ උපන්දිනය පෙරේදාට යෙදී තිබුණ අතර පෝන් ස්ටාර් "සනී ලියෝන්" සිය 31 වන උපන්දිනය සැමරීමට ලංකාවට පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.

"සනී ලියෝන්"ගේ ජායාරූප කීපයක් පහතින්

කඳුකරයෙන් සහ මුහුදකින් යුත් අලුත් පලාතක් හැමෝටම


ලංකාවේ දැනට පවතින පලාත් වල සීමාවන් වෙනස් කරමින් සෑම පලාතකටම මුහුදු තීරුවක් ලැබෙන සේ නව මායිම් ලකුණු කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙනවා.

ඒ පිළිබඳව රජයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡා වලින් ක්‍රියාවට නැංවීමට තීරණය වී ඇතැයි පැවසෙන අතර මේ යෝජනාව අනුව සෑම පලාතකටම මධ්‍යම කඳුකරයෙන් කොටසක් ද හිමි වෙනවා.

එකම භාෂාවක් කතා කරන සමාන ජාතිකයින් විසීම, සංස්කෘතිකමය සමානකම්, ඉඩම් අයිතිය සහ සමාන භූ විෂමතාවයන් සලකා උතුරු නැගෙනහිර දෙපලාත එක් කිරීමට එම පලාත් වල මහජන නියෝජිතයින් විසින් යෝජනාවක් මීට පෙර ඉදිරිපත් උනා.

උත්පලා ගේ පෙම්වතා පිටුපායි


ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලියක් වන උත්පලා මධුශානිගේ පෙම්වතා ඇය හැරගොස් ගොස් තිබෙනවා.

එයට හේතුවී ඇත්තේ ඇය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සමග ඇති අනිසි සම්බන්ධතාවයක් බවයි වාර්තා වෙන්නේ.

මෙයට පෙරද අගේ ප්‍රේමය බිඳ වැටීමට ආසන්න වුයේ "වීයපත් බඹරා" චිත්‍රපටයේ අගේ රංගනය හේතුවෙනි.

ඇගේ පෙම්වතා කලාව ක්ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක් නොවන අතර එම හේතුවෙන් මහත් වෙහෙසක් දැරීමෙන් අනතුරුව "වියපත් බඹරා" චිත්‍රපටයේ රංගනය පිලිබඳ සිය පෙම්වතාට පැහැදිලි කර දී තිබුණි.

කාල්ටන් සුපර් සෙවන් වෙනුවෙන් විවේක් හා බිපාෂා ලංකාවට


කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරඟය මෙම මස 26 වනදා ආරම්භ වීමට නියමිතය.දේශීය රග්බි ක‍්‍රීඩකයින්ගෙන් හා ලොව සුපිරි සත් සාමාජික රග්බි ක‍්‍රීඩකයින් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 10ක් කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි තරගාවලියට එක්වන අතර සෑම කණ්ඩායමක්ම ක‍්‍රීඩකයන් එක් කරගන්නේ ලංසුවක් මගිනි.

නමුත් මෙම තරඟය සඳහා සහභාගී වීම මහනුවර ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයින් ප්‍රතික්ෂේපකොට ඇත.

කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියේ පළමු අදියර මේ මස 26 – 27 දෙදින බෝගම්බර පිටියේදීත්, දෙවැනි අදියර ජුනි මස 2 – 3 දෙදින කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.


Share this article with your friends