Chitika Smowtion 468x60


Sunday, August 19, 2012

වතුර බොන්න..හැඩ වෙන්න...


අපගේ ශරීරයේ 70%ක් පමණ ඇත්තේ ජලයයි. ජලය පානය නිරෝගී ශරීරයකට අත්‍යවශ්‍යම දෙයකි. මේ නිසා දිනකට වතුර වීදුරු 6 – 8 ක් පමණ පානය කළ යුතුය.

එපමණක්ද නොවේ, ලස්සන වීමටත්, කෙට්ටුවට, ස්ලිම් එකට සෙක්සි ෆිගර් එකක් සාදාගැනීමටත් ජලය ප්‍රයෝජනවත් බව අප වෙත ලැබුන පහත වීඩියෝවෙන් අවබෝධවේ.

Share this article with your friends