Gossip Lanka News ~ හොඳම ටික විතරමයි
Pages
Home
Gossip photos
Sinhala Songs
50GB = Rs.500/=
Contact us
Chitika Smowtion 468x60
Wednesday, September 12, 2012
ලාංකීය තරුණිය අවසන් වටයට තේරුනු ඉතාලි රූ රැජින තරඟයේ ජය ආජන්ටිනාවට
ඉතාලියේ විදේශ සංක්‍රමනිකයන් සඳහා වූ රූ රැජින තරඟයක අවසන් වටයේ 6 දෙනා අතරට ලංකාව නියෝජනය කළ නයෝමි ඇඳුබදුගේ තේරී ඇති පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.
එහි අවසන් තරඟය පසුගිය 9 වනදා පැවති අතර එහි රූ රැජින ලෙස කිරුළ පළඳා ඇත්තේ ආජන්ටිනාව නියෝජනය කළ Aylen Nail Maranges ය.
එම අවසන් තරඟයේ වීඩියෝව හා තරඟාවලියේ විවිධ අවස්ථාවල ගන්නා ලද ජායාරූප එකතුවක් පහතින්.
අවසන් තරඟයේ වීඩියෝව පහතින්.
මෙහි ඉතුරු ටික බලන්න මෙතන ක්ලික් කරන්න »
ලංකාවේ පළමු DTS 5.1 mixing ශබ්ධාගාරය විවෘත කරයි
මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් පසුගිය සෙනසුරාදා ඔවුන්ගේ නව සංගීත ශබ්ධාගාරය විවෘත කළා.
මීගමුවේ පිහිටා තිබෙන මෙය ලංකාවේ තිබෙන පළමු DTS 5.1 mixing Studio එක වන අතර චිත්‍රපට හෝ ගීත සඳහා 5.1 surround අඩංගු කිරීම මෙහිදී කළ හැකිය.
Photography by Jayasanka Fernando & 'Zion' Sarith Senadheera
මෙම ශබ්ධාගාරයේ ඇති පහසුකම් නම්,
මෙහි ඉතුරු ටික බලන්න මෙතන ක්ලික් කරන්න »
කෞතුකාගාරයේ හොරුන්ට මොකද වුනේ?
කෞතුකාගාරයේ හොරුන්ට ඇල්ලුවා ඇල්ලුවා කියමින් පසුගිය කාලයේ පොලීසිය මහත් ප්‍රචාරයක් ගෙන ගියද මේ වනතුරුත් ඇල්ලු හොරෙක් නැත. එහි ප්‍රධාන මොලකරු වාෂපවී ඇති සෙයකි.
එම සොරකම පසුගිය කාලයේ කොටින්ගේ ගිණුමට බැර කලද ප්‍රභාකරන් මියගොස් ඇති නිසාත් කරුණා අම්මන් හා කේපී රජගෙදට දංකුඩ කමින් සිටින නිසාත් එල්.ටී.ටී.ඊ සැකකරුවෙක් අල්ලාගැනීමටද පොලිසියට හැකිවී නැත.
පලාත් සභා මැතිවරණයත්, සර්වඥ ධාතු පෙන්වීමත් සමඟ රටේ ජනතාවටද කෞතුකාගාරයක් තිබූ බවක්ද මතක නැත. මෙම කෞතුකාගාරයේ සොරකම නැවතත් මතක් කරදෙන ලිපියක් පසුගියදා දිවයින පුවත්පතේ පලවී තිබුණා. මේ එම ලිපියයි.
කෞතුකාගාර කොල්ලයේ ප්‍රධාන සැකකරු වූ කුඩුකාර ප්‍රියන්ත මෙන්ඩිස් ආ ගිය අතක් නැත. ඔහු අතුරුදහන් වන්නේ සලකුණකුදු නොතබාය. හරියටම වාෂ්ප වූවා සේය. ඔහු ගැන තොරතුරකට ලක්‌ෂ පහක තෑග්ගක් සූදානම්ය. පොලිසිය මගින් ඔහුගේ ඡායාරූපද පලකර තිබේ. එත් මේ මොහොත වනවිටත් ඒ තැනැත්තා පිළිබඳව ආරංචි මාත්‍රයක් නොවේ.
මෙහි ඉතුරු ටික බලන්න මෙතන ක්ලික් කරන්න »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)
Share this article with your friends