එම මෝටර් රථ අන්තුරේ ජායාරූපද එම වීඩියෝවෙහි දැක්වුණු නිසා ඔහු මෙම කටහඬ අයිති පුද්ගලයාගේ වියෝව ගැන බොහෝ දෙනෙකු කම්පා වී තිබුනා.
නමුත් එම ගීත ගැයූ සත්‍ය පුද්ගලයා මියගොස් නොමැති අතර ජනක ක්‍රිෂාන්ත නම් වන ඔහු ඊයේ ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහනට පැමින එම ගීතම සජීවීව ගයා තිබුණා.
මීට පෙර අන්තර්ජාලයට එක්වී තිබූ වීඩියෝව පහතින්.