
මීට පෙර අවස්ථාවේ ආදායම් අධිකාරියක් ගොඩනැගීමට එල්ලවූ විරෝධය සැලකිල්ලට ගනිමින් මෙම සංයුක්ත පියවර ඉටුකිරීම සඳහා සැලසුම් සකසා ඇත. එහි ප‍්‍රථම පියවර ක‍්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200 ක පරිඝනක හා උපාංග රජයේ ප‍්‍රභල ඇමතිවරයෙකුගේ අනුකූලතාවය මත ගෙන්වා තිබේ.





