Chitika Smowtion 468x60


Sunday, July 8, 2012

නදීශා ඇඳුම් ඇඳීම ප්‍රතික්ෂේප කරයි ?


නිෂ්පාදන කළමනාකරු ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි - නදීෂා

නදීශා ඉවත්වීම ටෙලි නාට්‍යයේ ඉදිරි රූගත කිරීම්වලට විශාල බලපෑමක්‌ ඇති කරන්නේ නැහැ - අධ්‍යක්ෂක 

රංගන ශිල්පිනී නදීෂා හේමමාලි විසින් නිශ්පාදන කණ්ඩායම සමඟ ගැටුමක් ඇතිකරගැනීම හේතුවෙන් මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශණය වන ආදරියේ ටෙලිනාට්‍යයේ ඉදිරි කටයුතු අඩාල වී ඇති බව වාර්තා වනවා.

මුලදී ටෙලිනාට්‍යය සඳහා දිනකට රු.6,000 ක මුදලකට එකඟ වී ඇති ඇය නිශ්පාදන කටයුතු අතර මගදී එම මුදල වැඩි කරන ලෙස කල බලවත් ඉල්ලීම හමුවේ එම මුදල රු.8,000 තෙක් ඉහල දැමීමට නිශ්පාදන කණ්ඩායම කටයුතු යොදා තිබියදී අලුත් ඇඳුම් ගැනීමට යයි පවසමින් නැවතත් රු.15,000 ක මුදලක් ඉල්ලා ඇතත් නිශ්පාදන කණ්ඩායම විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Share this article with your friends