ත්‍රි රෝද රථ හා යතුරු පැදි නිපදවීමට සුප්‍රසිද්ධ ඉන්දීය බජාජ් සමාගම RE60 නමින් ටාටා නැනෝ රථයටත් වඩා මිල අඩු මෝටර් රථයක් නිපදවා තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් බජාජ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාහුල් බජාජ් පවසා තිබෙන්නේ මෙය මෝටර් රථයක් ලෙස හඳුන්වනවාට වඩා රෝද හතරේ වාහනයක් ලෙස හැඳින්වීමට තමා කැමති බවයි.