z ස්කෝර් අර්බුධය චෝදනා ලැබ සිටින ඇමතිවරයෙකුගේ බිරිඳක් පසුගියදා යාල කලාප තුන හරහා පූජාවක් පැවැත්වීමට කැබලිත්ත දේවාලයට ගොස් තිබෙන බවත් බෝධිපූජාවක් පැවැත්වීම සඳහා පේ වී සිටින විට ඝන කැලට තුළින් හදිසියේම වන අලියෙක් මතුවීම නිසා කෑමොර දෙමින් දිවගිය පුවතකුත් මීට පෙර අප ගෙන ආවා.
මෑතක සිට කැබලිත්ත දේවාලයට යන බොහෝ දෙනා මෙම අලියා විසින් පන්නා දමන බව වාර්තා වෙනවා.
මේ අතර මේ දිනවල කැබිලිත්ත දේවාලය වැඳ පුදා ගැනීමට යන පිරිස් අලින් පරිසරයට මුදාහරින අලි වසරු අවුස්‌සා රත්‍රං සෙවීමේ කටයුත්තක නිරතව සිටිනවා.