
එළෙඹෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට තීරණය කර ඇති ජනාධිපතිවරයා, ඊට පෙර ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අප මීට දින කිපයකට පෙර දී වාර්තා කළෙමු.




දශක කිහිපයකට පෙරදී කුමණ වනොද්‍යානය තුළ සිටි ගොවිජනතාව කතරගම දෙවියන් වන්දනාමාන කිරීමට කුමණ ගම්මානයට තරමක් නුදුරින් පිහිට කුඹුක්කන්ඔය අසළ බකිණිගහක් තෝරා ගෙන තිබුණි.
එක්තරා ටෙලි නාට්‍යය නිලියක් පසුගිය කාලයේ යම් කිසි නීති විරෝධී වෛද්‍ය කටයුත්තක් සඳහා ගිය බවත් ඇයට එම කටයුත්ත සිදු කිරීමට නොහැකි වූ බවත් අප පසුගියදා එක් ලිපියකින් ගෙන ආවා.



