miq.sh ud¾;= 16 Èk fld<U fl!;=ld.drfhka fidrlï lrk ,o iïmQ¾K NdKav .Kk 221 ls' fuf;la ta ms,sn| flreKq mÍCIK j, lsisÿ m%;sM,hla ke;' tu wjia:dfõ ,xldfõ m%Odk;u fl!;=ld.drfha uq¿ wdrlaIdjg isg we;af;a ;sfofkls' wdrlaIs; leurd .ek wOHlaIjßh;a weue;sjrhd; mriamr l;d lsh;s' flfia fj;;a ke;s jQ NdKa vms,sn| iïmQ¾K jd¾;djla wo fmd,Sish úiska ksl=; lr ;sìK' ta fufiah' 1' wkqrdOmqr iy uykqjr hq.hg wh;a rka ldis - 68 2' rka iure ldis - 03 3' rka mKï ldis 27 la w,a,k ,o ud,h - ldis 27 4' uykqjr hq.hg wh;a ldis iy iure ldis ^ߧ& - 50 5' wCIr iys; Bhñ ldis ^wkqlD;s& - 09 6' 1942 miqj ksl=;a lrk ,o uqo,a fkdaÜgq - 34 | |
|
Tuesday, April 3, 2012
කටුගේ කඩා භාණ්ඩ 221ක් ගෙන ගිහින්. සේයාරූ සහ සම්පූර්ණ විස්තරය මෙන්න.
අනේ මම දන්නේ නෑ. මට පෙම්වතෙක් ඉදලත් නෑ - මේනකා
උපන්දිනයට මර්වින් සිල්වා ඇමතිතුමාට ආරාධනා කළා...
ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තරගයේ අවසන් තිදෙනා අතරට පැමිණි ඇය දක්ෂ නර්තන ශිල්පිනියකි. පසුව ෂයිලෝනා, කප් සුවහස් කල්, අපි අපි වගේ 2, මොණර තැන්න, මං ආසයි පියාඹන්න වැනි ටෙලි නාට්‍ය සමග එක් වූ ඇය නිළියකද වූවාය.
රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසද ජනප්‍රියවූ වාය. එමෙන්ම ඇය විලාසිතා නිරූපිකාවකි. මෙවර සති අන්ත කතාබහ සමග එක්වන මේ ජනප්‍රිය තරුව මේනකා පීරිස්ය.
මේනකා මේ දවස්වල මොකද කරන්නේ
විශේෂ කටයුත්තක් නෑ. රූපගතකිරීම් ඉවරවෙලා නිවාඩු පාඩුවේ ඉන්නවා.
කෙටි කාලයකින් ඔබ ජනප්‍රිය චරිතයක් වුණා. ඒ කොහොමද?
ඔව් මම මුලින්ම ක්ෂේත්රයට ආවේ නර්තන ශිල්පිනයක් විදිහට. හැම අංශයකින්ම උපරිම දක්ෂතා පෙන්නුම් කරපු නිසා මට පේ්රක්ෂකයන් අතරට එන්න පුළුවන් වුණා. ඒ වගේ ම ‘‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’’ වැඩ සටහනක් මට මෙතෙන්නට එන්න උදව් වුණා.
මේ වනවිට ඔබ ආපු ගමන ගැන සෑහීමකට පත් වෙනවද?
බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම මර්වින්ට
ඒ අනුව දුෂ්කර ගම්මාන වල කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ ඵෛතිහාසික වටිනාකමක් ඇති පන්සල් දේවාල ආදියේ ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සොයා බලා ජනපති දැනුවත් කිරීමේ කටයුත්ත මර්වින් සිල්වාට පවරා ඇත.
විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා සිවුරු හැර යාම බුද්ධ ශාසනයේ පැවැත්මට බාධාවක් බැවින් භික්ෂුන් වහන්සේලා සිවුරු හැර යාමට හේතුවූ කරුනුත් ඔවුන්ගේ පවුල් පසුබිම් පිලිබඳ වාර්තාවකුත් ජනාධිපතිවෙත ලබාදීම අමාත්‍ය මර්වින් සිල්වා වෙත පැවරී ඇත.
මෙම වැඩසටහන යටතේ අනුරාධපුර වීර කැප්පෙටිපොලගේ පිළිරුවේ සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ වැඩකටයුතු සිදු කර ඇති අතර ඵෛතිහාසික මහියංගන චෛත්‍ය රාජයාගේ සුදු හුණු පිරියම් කිරීම සඳහාද දායක වී තිබේ.
මම චතුරිකාට ආදරෙයි - රන්ජන් රාමනායක
නමුත් පසුගියදා "රන්දිව ටැබ්ලොයිඩ් " පුවත්පතට අදහස් දක්වමින් රන්ජන් රාමනායක කියා ඇත්තේ එම කටකතාව සත්‍යය විය හැකි බවයි.
මේ පිළිබඳව රන්ජන් රාමනායක හා චතුරිකා පිරිස් දරන අදහස් පහතින් බලන්න
කටකතාවලට පිළිතුරු දෙන රන්ජන්
ඔයයි චතුරිකයි අතර ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවද?
මම හුඟක් ආදරයට කැමති කෙනෙක්. කව්රුහරි එහෙම දෙයක් කියල තියෙනවනම් එක ඇත්ත වෙන්නැති.
ඒ කියන්නේ ඔබ චතුරිකාට ආදරය කරනවද?
ඉන්ධන මිල යලි ඉහල යන ලකුණු
ඒ අනුව දැනටමත් අලෙවි කරන සෑම පෙට්‍රල් හා ඩිසල් ලීටරයකින්ම රුපියල් 15 ක පාඩුවක් සිදුවේ.මෙම හේතුවෙන් ඉෆිරියේදී මිල වැඩි කිරීමට නියමිත වුවත් අවරුදු සමයේදී එය ක්‍රියාත්මක කිරීමෙන් වැලකි සිටීමට පියවර ගෙන ඇත.
ඒ අනුව අවරුදු සමයෙන් පසුව මෙම මිල සංශෝධනය කිරීමට බොහෝ දුරට ඉඩ ඇතිබව වාර්තා වේ.
මාසයක් විදුලිය නොමිලේ ලබා ගන්න කැමතිද?
මේ වැඩ පිළිවෙල අප්‍රේල් මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන අතර, තම විදුලිබිල 2012 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 20% කින් අඩු කරගන්නා පාරිභෝගිකයන් මෙම වැඩපිළිවෙලට සුදුසුකම් ලබනවා. එසේම මාර්තු මාසයට සාපේක්ෂව 10% කින් විදුලිබිල අඩු කරගන්නා පාරිභෝගිකයන්ට සිය මාසික විදුලි බිලෙන් 50% ක වට්ටමක් ලබා ගත හැකියි.
'ජන අරගල' ගමනේ දිසාව ඔවුන්ගේම කතාබහෙන් හඳුනා ගනිමු
එම චෝදනාවලට ජවිපෙ නායකත්වය විසින් විටින් විට පිළිතුරු දෙනු ලැබුවේ 'ඒව අභූත චෝදනා' කියලා. ඉවත් වූ කණ්ඩායම (කැරලිකාර කණ්ඩායම) කිව්වේ 'නෑ, ඒව ඔක්කොම ඇත්ත. ඒ විවේචන ඔරොත්තු දෙන්නෙ නැති එක තමයි, මේ ගොල්ලන්ගේ ලොකුම වරද.' කියල.
දයාන් ජයතිලක CIA කාරයෙක් - ෂේණුකා
ගෝඨාගේ සුදු වෑන් මර්වින්ගේ ‘පොලූ උපුල්’ පසු පස පන්නයි
එයාර් ෆෝස් නිශාන්ත යනු පුද්ගල පැහැරගැනීම් ගණනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පවා කතාබහට ලක්වූ චරිතයක් වන අතර ඔහු මේ වනවිට සුදු වෑන් අංශයේ එක් ඒකකයක් බාර නිලධාරියෙකු ලෙස කටයුතු කරයි.
විමල් රූබසිංහගේ ටෙන්ඩර් මගඩි හෙළිවේ
අප වෙත වාර්තා වෙන පරිදි, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරයට විමල් රූබසිංහ මහතා පත්වීමෙන් පසුව, නෙළුම් පොකුණ රඟහල ඉදිකිරීමේ කාර්යේදී ට්‍රාන්ස්ෆෝමර් දෙකක් රුපියල් ලක්ෂ සීයයකට මිලදී ගැනීමට කටයුතු කර රජයේ ටෙන්ඩර් රෙගුලාසි මුළුමනින්ම උල්ලංගනය කර තිබේ. මෙම මිලදී ගැනීම ඩිමෝ ආයතනයෙන් සිදු කිරීමට අරමුදලේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළ මුත්, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මෙම කටයුත්ත සිදුකිරීමට එවකට වැඩ බැලූ අධ්‍යක්ෂක ජනරාල් ඩබ්ලිව්. කොඩිතුවක්කු මහතා එයට අකමැති වූ බැවින් එය ආපසු අමාත්‍යාංශ ලේකම්වෙත දන්වා යැවීමට කටයුතු කර ඇත.
ලොකුගේ ගෙ ගෝලයා බක්මහ මංකොල්ලයක
මේ සදහා කැස්බෑව නගරසභාව, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පිලියන්දල පොලීසිය ඒකාබද්ධව කටයුතු සංවිධානය කරමින් සිටී. එයට අනුග්‍රහය සහ දායකත්වය ලබාගැනීම සදහා 2012.03.17 දිනැතිව කැස්බෑව නගරසභාවේ ලිපි ශීර්ෂයෙන් ලක්ෂ්මන් පෙරේරා විසින් ව්‍යාපාරික භවතුන්ට, රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට, බක් මහ උළෙලේ සහ සහසංගීත සන්දර්ශණයේ වියදම් ඇස්තමේන්තුව යවා ඇත. බැංකුවලින් අවම වශයෙන් ලක්ෂ තුනක්ද සෑම ව්‍යාපාරික ස්ථානයකින්ම රුපියල් 50,000ක්ද ලබාදියයුතු බවද නියමකර ඇත.
දිවයින' පුවත පට්ටපල් බොරුවක් - ඉන්දියාව
එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු මත පදනම්ව නිර්මාණය කරන ලද්දක් බවත් ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ දැඩි අවධානය යොමුව ඇති බවත් එම නිවේදනයේ දැක්වේ. එමෙන්ම පුවතේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඒ සම්බන්ධයෙන් වගකිවයුතු සියලු ආයතනවලින් විමසීම් කළද එවැනි තොරතුරක් අනාවරණය වී නොමැති බව ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
අනවශ්‍ය වියදම් කපා හරින්න. ජනපතිගෙන් උපදෙස්.
අනවශ්‍ය වියදම් කපා හරින්න. ජනපතිගෙන් උපදෙස්.
අනවශ්‍ය වියදම් කපා හැර අරපරෙස්සමින් සහ වගකීමකින් රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රජයට ලැබෙන ආදායමෙන් දෙගුණයක් වියදම් කරන්නේ රට සංවර්ධනය කර කාර්යක්ෂමව ගෙන යාමට බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. රට එකට වැඩසටහන යටතේ අරලියගහ මන්දිරයේ ඊයේ (02) පැවති රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රටට අවශ්‍ය දේ පිටරටින් ගෙනඒමට වඩා රට තුළම නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි. නාස්තිය සහ දූෂණය ඉවතලා ජනතා අවශ්‍යතා ඉටුකිරීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළා. අල්ලස, දූෂණය වැනි නීතිවිරෝධී කටයුතුවලට කිසිදු අනුබලයක් ලබා නොදිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා පරිපාලන ක්ෂේත්රයේ වගකීම් සාධාරණව ඉටුකිරීමට වගබලා ගන්නා ලෙසද රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දුන්නා.
Subscribe to:
Posts (Atom)