තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8.50 කින් ඉහල දැමීම හේතුවෙන් පාන් මිල ඉහල දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කොට ඇත.
ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් ඉහල දමන බව ඔවුන් නිවේදනය කර සිටි.
පාන් මිල ඉහල යාම පිබඳ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙයට පෙර සුත්‍රයක් ඉදිරිපත් කල බව අප ඔබට ලිපියකින් හෙළි කළා.

ඒ අනුව රුපියල් තුනකින් පාන් ගෙඩියක මිල වැඩි කල විට තුන් වේලම පාන කන අවාසනාවන්ත පවුලකට වැඩියෙන් දැරිය යුත්තේ බුලත් විඩ කියක මුදලක්ද?


















