Friday, April 13, 2012
පියුමි පුරසිංහගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය (ජයාරූප එකතුව)
ජනප්‍රිය යොවුන් නිලි පියුමි පුරසිංහගේ විවාහ ගිවිස ගැනීම පසුගිය මාර්තු 24 වනදා කොළඹ ගලධාරි හෝටලයේ පැවැත්වුණා.මාස අටක සම්බන්ධතාවයකින් පසු පියුමි මෙසේ විවාහ ගිවිසගත්තේ ව්‍යාපාරිකයෙක් වන රෙමි රාජ්ලාල් සමගයි.
ලබන වසරේ මාර්තු 24 වනදා එම දෙපලගේ විවාහය පැවැත්වීමට නියමිතයි.
පියුමි - රෙමි විවාහ ගිවිසගැනීමේ ජායාරුප එකතුවක් පහතින් බලන්න
ජයාරූප - නදුන් බදුගේ ලබන වසරේ මාර්තු 24 වනදා එම දෙපලගේ විවාහය පැවැත්වීමට නියමිතයි.
පියුමි - රෙමි විවාහ ගිවිසගැනීමේ ජායාරුප එකතුවක් පහතින් බලන්න
පියුමි - රෙමි පෞද්ගලික ජයාරූප එකතුවක් පහතින් බලන්න
Sinhala New Year Songs - අළුත් අවුරුදු ගීත කීපයක්
Sinhala new year songs
- ලයනල් රංවල-මේ අවුරුදු කාලේ
- ලයනල් රංවල-කජු වාරේ
- පණ්ඩිත් අමරදේව-සිංහල අවුරුදු ආවා
- මිල්ටන් මල්ලවාරච්චි,නීලා වික්‍රමසිංහ-මී අඹ අත්තේ
- සනත් නන්දසිරි,සුජාතා අත්තනායක-කොහෝ කොහෝ
- මොහිදින් බෙග්-ඇවිල්ල ඇවිල්ලා
- ජෝති-අවුරුදු ආවා
- ජෝති-ආවා අවුරුදු දේවී
- ජෝති-අවුරුදු ලඟාවුනා
- ජෝති-අවුරුදු නව සඳ
- ජෝති-නව අවුරුදු දා
- ජෝති-කිරි ඉතිරේවා නව වසරේ
- ලහිරු පෙරේරා-පිපුනු එරබදු
- අමිතා වැදිසිංහ,පියසිරි විජේරත්න-බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි
- පණ්ඩිත් අමරදේව-නීල කොබෙයි
- පණ්ඩිත් අමරදේව-මල් ගුමු ගුමු
- ප්‍රදීපා ධර්මදාස-නාඬන් පුංචි හිරමණේ
- සහන් රංවල-එරබදුත් පිපී
- සුනිල් සාන්ත-සිංහල අවුරුද්දේ
- එඩ්වඩ් ජයකොඩි-තැන තැන රවුමට
- මොහිදින් බෙග්-සිංහල අවුරුදු කොමළිය
- මොහිදින් බෙග්-සිංහල අවුරුදු ආවා
- සුජාතා අත්තනායක-අවාදෝ මංගල්ලේ
- එරංග,සමිතා-ගමේ සුවඳ
- වික්ටර් රත්නායක-බක්මහටයි ගොඩ වැස්ස වහින්නේ
- එඩ්වඩ් ජයකොඩි-චක් ගුඩු ගුඩු
අවුරුදු නැකැත් විස්තරය
Avurudu nakath - 2012
පරණ අවුරුද්ද සඳහා ස්‌නානයට.
අප්‍රේල් මස 12 වැනිදා බ්‍රහස්‌පතින්දා දින බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්‌නානය කොට ඉෂ්ට දේවතා අනුස්‌මරණයෙහි යෙදී වාසය මැනවි.අලුත් අවුරුදු උදාව.
අප්‍රේල් මස 13 වැනිදා සිකුරාදා අපර භාග 07.20 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය.
අප්‍රේල් මස 13 වැනි සිකුරාදා අපර භාග 12.56 සිට 14 වැනිදා සෙනසුරාදා දින පූර්ව භාග 01.44 දක්‌වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි සිකුරාදා දින අපර භාග 12.56 ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද මැනවි. පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 13 වැනි දින අපර භාග 07.20 සිට 14 වන දින පූර්ව භාග 01.44 දක්‌වා පහත දැක්‌වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.
ආහාර පිසීම.
අප්‍රේල් මස 13 වැනි සිකුරාදා අපර භාග 07.42 ට සුදු මිශ්‍ර ලා නිල් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය.අප්‍රේල් මස 13 වැනිදා සිකුරාදා අපර භාග 10.28 ට සුදු මිශ්‍ර ලා නිල් පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිසතෙල් ගෑම.
සිංහල අවුරුදු නැකැත් සියයට සියයක්‌ම නිවැරදියි
සිංහල අවුරුදු නැකැත් සියයට සියයක්‌ම නිවැරදියි
- සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශය
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර නැකත් සියයට සියයක්‌ම නිවැරදි බවත් ඒ පිළිබඳ අංශු මාත්‍රයක සැකයක් හෝ තබාගත යුතු නැති බවත් සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
අවුරුදු චාරිත්‍ර නැකැත් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එම නැකැත් සාවද්‍ය බවට ජනමාධ්‍ය ඔස්‌සේ ඇතැමුන් මත පළ කළ බවත් ඒවා අන්ධානුකරණයේ හා වෘත්තීය දැනුම නිසි ලෙස නොමැති අයගේ මත බවත් සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශ ලේකම් විමල් රූබසිංහ මහතා පැවසීය.
මේනක රගපාන සෑම ටෙලියකටම රඟපාන්න නෙහාරා පොරකනවලු
සිහින පියාපත් ටෙලියේ උදාරිගේ චරිතයට එක්වීමට නෙහාරා දැඩි උත්සාහයක...
ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස් හා මේනක රාජපක්‍ෂ අතර හාදකමක් ඇතැයි යන කාරනාව මේවන විට ප‍්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.
මෙහි අලූත්ම තත්ත්වය මේවන විට නෙහාරාට මේනක නැතිවම බැරිවීම බව වාර්තා වේ.
ඒ අනුව මේනක රගපාන සෑම ටෙලියකටම සම්බන්ධවීමට නෙහාරා පොරකන බවද පැවසේ.
දමිතා, ඕෂධීට හූනියමක් කරලා
පුංචි කාලේ ඉදන්ම මම හොද බිරිදක්
වෙන්න ආසාවෙන් හිටියේ...
ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළි දමිතා අබේරත්න විසින් තවත් ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළියක් වන ඕෂධී හේවාමද්දුමට හූනියමක් කර ඇතැයි යන සැකයක් හේතුවෙන් මෙම නිළියන් අතර පුංචි නෝක්කාඩුවක් මතුව ඇතැයි පැවසේ.
මේ හූනියම ඉවත්කර ගැනීමට ඕෂධී පසුගිය කාලයේදී කට්ටඩියන් පසුපස ගොස් ඇතැයිද මේ අතර වාර්තා වේ.
ලලිත් - කූගන් පොලිස් සුබසාධක ගොඩනැගිල්ලේ

පිටකොටුව මැනිං වෙළෙඳපොළ ඉදිරිපස නවීන ආකාරයෙන් ඉදිකළ තට්ටු 06කින් සමන්විත මෙම ගොඩනැගිල්ල විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කෝඹලවිතාන මහතා අධ්‍යක්‍ෂ (පොලිස් සුබ සාධන) ලෙස සිටි සමයේ රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් වැය කොට ඉදිකරනු ලැබූවකි. එසේ රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් වෙන් කොට පොලිස් නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු සඳහා මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලැබුවද මේ වන විට එම ගොඩනැගිල්ල තුළ, ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝග මත පැහැරගෙන එනු ලැබූවන් ප‍්‍රශ්න කිරීමේ වධකාගාරයක් ලෙස ක‍්‍රියාත්මක වේ.
අවුරුදු උදාවෙද්දී පොලිස් පොඞ්ඩන් 2800කට ස්ථාන මාරු

වසර 03ක් අඛණ්ඩව එක් පොලිස් ස්ථානයක සේවය කළ ඕනෑම නිලධාරියෙකු වෙනත් පොලිස් ස්ථානයකට මාරු කර යැවීම නීත්‍යානුකූල වුවද අලූත් අවුරුද්ද උදාවෙමින් තිබියදී සිදු කරනු ලබන මෙවැනි ස්ථාන මාරුවීම් හේතුවෙන් තමන්ගේ දරුපවුල් අසරණ තත්ත්වයට පත් වී ඇතැයි ඔහු පැවසීය.
මෙවර නැකත් වේලාවන් ජනාධිපතිගේ කේන්ද්‍රයට අනුව ?

සුදු වෑන් විරෝධය ලන්ඩනයටත්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ප්‍රේමකුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල යන දෙදෙනා රාජපක්ෂ රෙජිමය විසින් පැහැරගැනීමට විරෝධය පෑම හා ශ්‍රී ලංකාවේ සිදුකරන අතුරුදහන් කිරීම් හා පැහැරගෙනයාම් ආදියට එරෙහිව මෙම උද්ඝෝෂනය පැවැත්විණි.
ඇන්ටන් ජූඩ් විසින් අවසන්වරට ගැයූ ගීතය

ඇන්ටන් ජූඩ් මහතා විසින් සිංහල හින්දු අලුත් අවරුද්ද තේමා කරගනිමින් අවසන් වරට ගැයූ ගීතය අප වෙත ලැබී තිබෙනවා.එම ගීතය ඔහු ගයා ඇත්තේ ඔහුගේ හදිසි වෙන්ව යාමට සතියකට මත්තෙන්.
ආර්.ඒ ගුණපාල මහතා විසින් රචනාකොට ඇති මෙම ගීතය සංගීතවත් කර ඇත්තේ උපුල් පෙරේරා විසිනි.ඇන්ටන් ජූඩ් සමගින් චතුරිකා ගීතාලි මෙම ගීතය ගායනා කරනු ලබනවා.
Subscribe to:
Posts (Atom)