දෙසැම්බර් 21 වෙනිදා ලෝක විනාශයක් වෙයිද?බොහෝ දෙනෙක් ඒ පිළිබඳව විමසා සිටින්නේ මායාවරුන්ගේ දීර්ඝතම කැලන්ඩරයේ දින වසර 5125.26 කට පසුව 2012 දෙසැම්බර් 21 වනදායින් අවසන් වීම නිසාය.
මායාවරුන්ගේ කැලන්ඩරය මෙන්ම ලෝක විනාශ හා බැඳුණු සංසිද්ධි ගනනාවක් පිළිබඳව පුවත්, වාර්තාමය වැඩසටහන්, චිත්‍රපට අන්තර්ජාලය පුරා පවතී.
ඒවායින් කියවෙන්නේ පහත කරුණු නිසා ලෝක විනාශයක් වන බවයි.
