Chitika Smowtion 468x60


Tuesday, December 4, 2012

බ්‍රිතාන්‍ය රජ පවුලට නව සාමාජිකයකු නුදුරේදීම


බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ඉමහත් සතුටක් ලබාදෙමින් , බ්‍රිතාන්‍ය රජ පවුලට නව සාමාජිකයකුගේ ආගමනය නුදුරේදීම සිදුවන පුවතක් ඊයේ රාත්‍රියේ බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකර සිටියේය. 

ඊයේ උදැසන කෙට් කුමරියට ඇතිවූ වමනය තත්වයක් මත ඇය, විලියම් කුමරු විසින් King Edward VII රෝහලට ඇතුලත්කර තිබෙන අතර එහිදී සිදුකල පරීක්ෂණ වලින් හෙලිවුයේ කෙට් කුමරිය සති අටක ගැබිනියක් බවයි.

අම්මා තාත්තා එක්ක ෂූටිං යන අපේ නිළියෝ

ලංකාවේ නිළියන්ගේ හැදියාව මේ වනවිට වර්ධනය වීමක් දක්නට ලැබෙනවා.

ඊයේ පුවත්පත් දෙකක ලංකාවේ නිළියන් දෙදෙනෙකු පිළිබඳව විස්තර පළවී තිබූණා.

එම නිළියන් දෙදෙනාම පවසා තිබුනේ ඔවුන් දෙදෙනාම ෂූටිං ගන්නේ දෙමව්පියන් සමඟ බවයි.

එම විස්තර හා ඔවුන් දෙදෙනාගේ ජායාරූප එකතුවන් පහතින්.


අම්මා නිතරම් ලඟ ඉන්න නිසා පෙම් යෝජනා එන්නේ නෑභග්‍යා ගුරුසිංහ

මේ දවස් වල සතියට කී වරක් ප්‍රේක්ෂකයෝ අතරට එනවද?

ශ්‍රී ලංකා යුද හමුදාව පවාදීම

ශ්‍රී ලංකා යුද හමුදාවට සිදුකල විශාලතම පාවාදීම ලෙස වාර්තා වන්නේ කුලසිරි උඩුගම්පොල නමැති පොලිස් නිලධාරියා විසින් සිදු කල මිලේනියම් සිටි පාවාදීමයි.

මේ පාවාදීම නිසා අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගතව සිටි දිගුදුර විහිදුම් බළකායේ සාමාජිකයන් කොටි පිස්තෝල කල්ලියට බිලි වුහ.

නමුත් මිලේනියම් සිටි පාවාදීමටත් වඩා බරපතල පාවාදීමක් පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය ඒකකයේ නිලධාරීහු හෙළි කරති. ඔවුන් පෙන්වාදෙන අන්දමට කුලසිරි උඩුගම්පොල සිදුකල පවාදිමටත් වඩා ශ්‍රී ලංකා යුද හමුදාවට විශාලතම පාවාදීම සහ හානිය කරන ලද්දේ යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල විසිනි. 



Share this article with your friends