Chitika Smowtion 468x60


Tuesday, July 24, 2012

දැන් මගෙ දිහා මිනිස්සු ගෞරවයෙන් බලනවා - සංගීතා


සිංහළ සිනමාවේ ජනප්‍රිය නිළියක් සංගීතා වීරරත්න. ඇය පවසන්නේ මුලින් තමන් ගැන ජනප්‍රිය අයකු ගැන කතා කරන විදියෙන් කතා කලත් අද වන විට ප්‍රේක්ෂකයන් ඇය ගැන ගෞරවයකින් කතා කරන බවයි.

එසේම ජනප්‍රිය සහ ක්ෂේත්‍රයේ ස්ථාවර වූ නළු නිළියන් නිතර දකින්නට සිටීම නුසුදුසු බවත් ඇය පවසනවා.

රඟපාන්න හොඳ ඕනෑම චරිතයක් වෙනුවෙන් පෙනී සිටීමේ කැමැත්තෙන් සිටින සංගීතා පවසන්නේ මෙලෙසයි.

ඔබ කාලයක් සුපිරි තාරකාවක් විදියට ජනප්‍රිය උණා. ඒ ජනප්‍රියත්වය තාම තියනවද?

නඩුකාරයාට තර්ජනය කර උසාවියට ගල් ගැස්සවූ රිෂාඞ් බදියුදීන්ට මොකද වෙන්නේ ?


කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් මන්නාරම මහේස්ත්‍රා‍ත්වරයාට පසුගිය 17 වනදා උදේ තර්ජනය කර තිබුණා. ඒ 0777-487504 දරණ දුරකතන අංකයෙන්.

තර්ජනය කර තිබුනේ "මම ඇමති රිෂාඞ් බදියුඞීන් කතා කරන්නේ. ඔයා මහෙස්ත‍්‍රාත්ද කතා කරන්නේ. උඹ තොප්පි දාපු කට්ටියට (මුස්ලිම් කට්ටියට) එක විදියකට සලකනවා. මහේස්ත‍්‍රාත් ඔයා සම්බන්ධව මට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙනවා. ඔයා හරියට වැඩ කරන්න ඕනේ. බී/273 දරණ නඩුව සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න එපා". යනුවෙනි.

ඇමතිතුමා අපේ පවුලේ හිතවතෙක් - නයනා කුමාරි කියයි

සමහර කතන්දර වල ඇත්තක් නැතුවම නෙවෙයි.!

පසුගිය කාලයේ ඇමතිවරයෙකු හා සම්බන්ධව ඉමහත් කතාබහට ලක්වූ නයනා කුමාරි පසුගියදා පුවත්පතක් සමඟ ඒ පිළිබඳව අදහස් දක්වා තිබුණා

විවිධ අරමුණු ඔස්සේ හඹා යෑමෙන් නළු නිළියන්ට කතාන්දර හැදෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ නේද?
සමහර කතන්දර වල ඇත්තක් නැතුවම නෙවෙයි. ඒත් වැඩි හරියක් මඩ ගහන්න කියන කතා. ඇතැම් පුවත්පත් හා වෙබ් අඩවි ජනප්‍රියත්වය උදෙසා ජනප්‍රිය අයට මඩ ගහනවා. ඒ මඩ කියවන පිරිසක් ඉන්න නිසා අලුත් මඩ නිර්මාණය කරනවා.

පසුගිය කාලයේ ඔබ සම්බන්ධයෙන් ඇතිවුණු කතාන්දරයත් එක්ක පවුල් ජීවිතය රැකගන්න ගැහැණියක් විදිහට ඔබ යෙදූ උපක්‍රම මොනාද?

මෙවර "හික්කා 2012" අනාතයි. ‍රැවටෙන්න එපා !


හික්කා යන නාමය භාවිතාකොට මෙවර පවත්වන ව්‍යාජ සැණකෙළිය පිළිබඳව අප වෙබ් අඩවිය මෙයට පෙර ලිපියක් පල කල අතර ඒ සම්බන්ධව වැඩි දුර විස්තර ලැබී ඇති හෙයින් එහි වැඩි දුර විස්තර පහත පල වේ. 

මෙම වැඩසටහන පුරාවට මෙය 2008,2009 වසර වල මෙන් පුර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවන්නක් බව පෙන්වීමට උත්සහ කරද සැබවින්ම මෙය සිදුකරනු ලබන්නේ රංජිත් කුමාර නමැති ගාල්ල පිරිමි විදුහලකින් අපචාර ක්‍රියාවක් හේතුකොටගෙන ඉවත් කරන ලද ගුරුවරයෙකු බව වාර්තාවේ. 


දැරිය නොහැකි අධික බදු බර නිසා මෝටර් රථ ලියාපදිංචිය 66%කින් බසියි

පසුගිය මාර්තු මාසයේ වාහන බදු වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අලුතින් මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවී තිබෙනවා.

ඊට අමතරව ජේ.බී කොටස් තැරැව්කාර සමාගමේ සමික්ෂණයකින්න් තහවුරුවී තිබෙන්නේ ත්‍රී රෝද ලියා පදිංචිය 54%කින්ද, යතුරුපැදි ලියාපදිංචිය 46%කින්ද අඩුවී ඇති බවයි. මේ අනුව සමස්ථ වාහන ලියාපදිංචියේ අඩුවීම 46%කි.

පසුගිය ජූනි මාසයේ ලියාපදිංචි වූ මෝටර් රථ සංඛ්‍යාව 4,397ක් වූ අතර එය මෙම අවුරුද්දේ ජූනි මාසයේ එය 1,454 දක්වාද, යතුරුපැදි සංඛ්‍යාව 21,833 සිට 11,634 දක්වා පහත වැටී තිබේ.


එනමුදු සුපිරි වාහන සඳහා පවතින ඉල්ලුම අඩු වී නොමැති බවත් කෝටියකට වඩා වටිනා වාහන 10ක් දිනකට ලියාපදිංචි වන බවත් මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තු වාර්තා වලින් කියැවෙනවා.

Share this article with your friends