Chitika Smowtion 468x60


Saturday, December 1, 2012

Miss Tourism Queen International - 2012 ජායාරූප එකතුවක්

මෙවර Miss Tourism Queen International -2012 තරඟය සඳහා ලංකාව නියෝජනය කරමින් චීනයේ බලා පිටත්ව ගියේ විනූ සිරිවර්ධන යි. චීනයේ නැන්ජින් නුවර නොවැම්බර් 15 වෙනිදා සිට පැවැත්වෙන එහි අවසන් තරඟය පැවැත්වෙන්නේ දෙසැම්බර් 4 වෙනිදාය.

පසුගිය වසරේ මේ සඳහා ලංකාව නියෝජනය කලේ පුෂ්පිකා සඳමාලි ය. මෙවර තරඟාවලිය අතරතුරේ ගත් ජායාරූප එකතුවක් පහතින්. මුල් ජායාරූප 6 හි විනූ සිරිවර්ධන සිටිනි දැකිය හැක.




ලෝකයේ ඉපදෙන්න හොඳම රට ස්විට්සර්ලන්තයයි

උපදින්නට හොඳම රට ස්වට්සර්ලන්තය බව 2013 වසර සඳහා වූ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ලන්ඩනයේ The Economist ආර්ථික විද්‍යා සඟරාව පවත්වන ලද එම සමීක්‍ෂණය අනුව වඩාත්ම සතුටින් හා ගුනාත්මක ජීවන රටාවක් තිබෙන්නේ ස්විට්සර්ලන්තයේය.


දෙවැනි තැන ඕස්ට්‍රේලියාවටත් තුන් වන ස්ථානය නෝර්වේ රජයටත් හිමිවී ඇත.

මෙම සමීක්‍ෂණයෙන් ඇමෙරිකාවේ 16 වැනි තැනටත් එංගලනත්තය 27 වැනි තැනටත් පත්ව ඇති අතර ලංකාවට හිමිව ඇත්තේ 63 වන ස්ථානයයි.

වැලන්ටයින් දා කූරගලට යන බොදුබල සේනා

පසුගියදා නැඟෙනහිර ප්‍රදේශයේ වසර දහස් ගණනක් පැරණි චෛත්‍යයක් ඩෝසර් කිරීම නිසා එයට විරෝධය පා බොදුබල සේනා සංවිධානය ඊයේ කෞතුකාගාරය ලඟ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලඟට පැමිණියා.

එහිදී එම සංවිධානය විසින් ඉල්ලා සිටියේ වහාම නැඟෙනහිර පලාතේ පුරාවිද්‍යා ස්ථාන ගැසට් කර පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීමට පුවරු සවිකරන ලෙසත්ය.

මේ අතර පෙබරවාරි 14 වෙනිදා එම සංවිධානය කූරගලට යන බවත් දන්වා සිටියේ මෙලෙසින්.


"තාම සුද්දා හදලා දීපු පනත කරපින්නාගන මේ බෞද්ධ සංහාරය කරනකම් ඇමතිලත් බුදි, නිළධාරීනුත් බුදි. ඔය පනත මහත්තයෝ නවලා ලිපට දාන්න. ඔය පනත වෙනස් වුනේ නැත්නම් මීට පස්සේ එක නිළදාරියෙක් එවන්න එපා. හැම තැනකම අපි හදනවා පන්සල්. පුළුවන් නම් වරෙල්ලා නවත්තන්න පුරාවිද්යා නිලධාරීන්. 

Share this article with your friends