Chitika Smowtion 468x60


Sunday, November 4, 2012

ඇමරිකාවේ යුධ නැව් විසින් ලංකාවේ තෙල් නැව් ආපසු හරවයි

ලංකාවේ අවශ්‍ය ඉන්ධන ප්‍රමානයෙන් විශාල ප්‍රතිශතයක් ආවරණය කලේ ඉරානයයි.

නමුත් ඇමරිකාව විසින් ඉරානයට ආර්ථික සම්බාධක පැනවීමත් සමඟ ලංකාවට ඇමරිකාව දන්වා සිටියේ ඉරානයෙන් ආනයනය කරනු ලබන බොරතෙල් ප්‍රමාණය 20% දක්වා සීමා කළ යුතු බවකි.

නමුත් මීට සති 3කට ඉහතදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලංකාවට එවනු ලැබූ ලිපියෙන් කියවුනේ ලංකාව විසින් ඉරානයෙන් ලබාගන්නා මෙම 20% බොරතෙල් ප්‍රමාණයද වහා නවතා දැමිය යුතු බවකි.


එලෙස නියෝග පැනවීමත් සමඟ ඇමරිකාව ඉන්දියන් සාගරයට ඉහලින් ස්ථාපිත කර ඇති සිය චන්ද්‍රිකා හරහා සිය තහනම නොතකා ලංකාව ඉරානයෙන් බොරතෙල් මිලදී ගන්නේදැයි නිරන්තර සෝදිසියෙන් සිට තිබේ.

Share this article with your friends