දිගු දැස ගීතයේ මගෙත් එක්ක හිටපු පිරිමි ළමයත් එක්ක මම යාළුයි කියලා සමහරු කියනවා...
ෂෙරිල් රොමේන් ඩෙකර් පුරුදු නුපුරුදු නමක් වුවද අමා කාගේත් හිත් ගත්ත පුංචි තිරයේ අහිංසකාවියයි.ගැමිපෙනුමෙන්ද, බටහිර පෙනුමෙන්ද අපූරු සංකලනයක් වූ ඇය සැබවින්ම සුරූපිනියකි.
කලාකාරිනියක් විදිහට ගෙවෙන ජීවිතය ඔබට දැනෙන්නේ කොහොමද?
හරිම සුන්දරයි ඒ වගේම ටිකක් කාර්ය බහුලයි. අමා ටෙලිනාට්‍ය වගේම තවත් ටෙලි නිර්මාණයක රංගනය සඳහා මම දායක වුණා.
අලූත් ටෙලිනාට්‍ය මොකක්ද?
ඒකේ විස්තර නම් දැන්ම කියන්න බෑ.
අමාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?