Chitika Smowtion 468x60


Sunday, December 18, 2011

ෆොන්සේකා ‍රැගෙන යද්දී ජේලර්ලා කෑ ගසයි


f*dkafiald /f.k hoa§

f;dmams oud fudr§ udOH íf,dla lrhs


zfudavfhda lE .eyqjg .Kka .kak tmd’’’Z

-f*dkafiald lshhs

පෙරේදා wNshdpkdêlrKfha mej;s ir;a f*dkafialdg wod< kvq úNd.fhka wk;=rej Tyqj nkaOkd.dr r:h fj; /f.k .sh wjia:dfõ fjkodg mqreÿ mßÈ f*dkafialdg udOH fj; l;d lrñka weúo hdug nkaOkd.dr ks,OdÍka bv ;enqfõ ke;’ 
Tjqkaf.a ks, ysia jeiqï .,jdf.k udOHfõ§kaf.a leurd jikakg W;aidy l< w;r f*dkafiald uy;d l:d lrk úg Tyqf.a y~ hgm;a lrñka zfuhdj .kak’’’fufyka .kak’’’’Z wd§ jYfhka úúO foa lshñka lE fudr ÿKs’ 

fï ksid f*dkafiald lshQ lsisjla meyeÈ,sj weiqfkao ke;’ 

එප්පාවල ඛේදවාචකයේ සැඟවුණු පැත්ත


බක්‌ මහේ අලුත් අවුරුදු දාට කජු, කෝන්, මොර වැනි ගෙදරට යාම පිහිටි ගස්‌වල උස්‌ අතුවල ලණු බැඳ යොවුන් වියේ තරුණ තරුණියන් අහසේ පාවෙමින් ඔංචිල්ලා පදින අපූරුව ගමේ අයට අරුමයක්‌ නොවේ. එප්පාවල කඩිගාවේ රූස්‌ස කොහොඹ ගහේ උස්‌ අත්තක ලණු බැඳ නව යොවුන් වියේ තරුණියන් දෙදෙනකු හා තරුණයකු අහසේ සුළඟට පාවෙමින් සිටිනු දුටුවිට එක්‌වරටම හිතෙන්නේ ඔවුන් උස අත්තක ලණු බැඳ ඔංචිල්ලා පදින බවය. නමුත් ගස මුලට ගොස්‌ දෑස දල්වා බැලූ විට මළ කඳන් තුනක්‌ අහසේ පාවෙන බව කාට කාටත් පෙනී ගියහ.
සියක්‌ වසක්‌ අප අතර ජීවත්වන්නට උපන් යන්තමින් නව යොවුන් වියට පා තැබූ පහළොස්‌ හැවිරිදි ගංගානිගේ මළ දේහය දහහත් හැවිරිදි දිල්හානිගේ නිහඬ දේහය, විසිහත් හැවිරිදි රුවන්ගේ අජීවි දේහය, එසේ කොහොඹ ගහ මුදුනේ ලණුවල එල්ලී පැද්දෙමින් තිබිණි. මෙය ආවේගශීලී තරුණ විය නිසාම ගනු ලැබූ ක්‍ෂණික තීරණයක්‌ නොවෙන බව ඔවුන්ගේ චරිත විමසීමේදී පෙනී යයි.

ජනපති සමාවට සරත් ෆොන්සේකා එකඟ වේ

තම පවුලේ අය හැර වෙනත් ඕනෑම පාර්ශවයක් තමන් වෙනුවෙන් ජනාධිපති සමාව ඉල්ලන්නේනම් ඊට තමා විරුද්ධත්වයක් නොමැති බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශකොට තිබේ.

ඊයේ (17) එතුමා මෙම අදහස් ප්‍රකාශ කොට තිබුනේ එතුමා බැලීමට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසකටයි.

මේ අනුව ජනපති සමාව සඳහා විපක්ෂ නායකවරයා විසින් සිදුකරන අදාළ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ කටයුත්ත ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් සිදුකිරීමටසුදානම් වන බව වාර්තා වේ. 

Share this article with your friends