Chitika Smowtion 468x60


Thursday, December 13, 2012

මගේ දේශපාලන දැනුම බින්දුවයි. ඒ නිසා මට දේශපාලන සබඳතා නැහැ - මේනකා

මම කොහේ ගියත් අම්මා පිටුපසින් සිටිනවා.

මේනකා පීරිස් යනු ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත් තරඟකාරියකි. එම තරඟයේදී මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ විශේෂ අවධානය දිනාගැනීමට මේනකා සමත්වුනා.

ඒ සමඟම දෙහිවල-ගල්කිස්ස නගරාධිපතිවරයා හා මර්වින් සිල්වා අමාත්‍යවරයා සමඟත් මේනකාගේ සමීප ඇසුරක් තිබෙන බව කටකතා පැතිරුණත් ඇය ඒවා ප්‍රතික්ෂේප කර තිබුණා.

මේ අතර පුවත්පතකට ඇය නැවතත් ප්‍රකාශ කර තිබෙන්නේ තාමාගේ දේශපාලන දැනුම බින්දුව නිසා දේශපාලනයට සම්බන්ධ මිනිසුන් හඳුනන්නේ නොමැති බවයි.


මේනකා කටකතා වලට බයද?

Share this article with your friends