මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන "රිදී සිත්තම්" ටෙලිනාට්‍යයේ නිෂ්පාදන කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදාගන තිබෙනවා.පසුගියදා විකාශය වූ එම නාට්‍යයේ කොටසක වූ රූපරාමු වල WPC 2011-2012 අංක දරන වාහනය රාජ්‍ය වාහන සංචිතයට අයත්ය.
රාජ්‍ය වාහන කිසිසේත්ම පෞද්ගලික කටයුතු සඳහ යොදාගැනීම නීතියෙන් තහනම්ය.
