Chitika Smowtion 468x60


Sunday, December 4, 2011

සරත් ෆොන්සේකාට සමාව දීමට ජනාධිපති සුදානම්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු හමුදාපති සරත්ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයන් මුණගැසී ෆොන්සේකා මහතා නිදහස් කිරීමට ඇති ඉඩකඩ පිලිබඳ සොයාබැලීමට සුදානම් බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර මහතා කියා සිටිනවා.

Share this article with your friends