සත්කෝරලයට අධිපති බවට විශ්වාස කෙරෙන ගලේබණ්‌ඩාර දෙවියන් හෙවත් කුරුණෑගල රජ කළ වත්හිමි කුමරුන්ගේ සොහොන ලෙස සැළකෙන කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරය ආසන්නයේම පිහිටි ඉපැරණි ස්ථානයක් නිධන් හොරුන් විසින් පසුගියදා හාරා තිබෙනවා.
ඇත්කඳ රජ මහා විහාරයට යාබද පිහිටි ගලේබණ්ඩාර දේවාලයත්, ඇතාගලත් අතර පිහිටි කෑලෑබද ප්‍රදේශයේ මෙම සොහොන තිබී ඇත. ගලේබණ්ඩාර දේවාලය ඇත්කඳ රජමහා විහාරය සතුව තිබෙන අතර සොහොන පිහිටි ප්‍රදේශය රක්ෂිත වනයකි.
පසුගියදා පැවති දෙරණ ලක්ස් සිනමා සම්මාන උළලේ ජනප්‍රිය නළුවා හා නිළිය වුයේ රන්ජන් හා අනර්කලිය.නමුත් ඉටිමල් නාට්‍යය රුගත කරන අතරතුර සිදුවූ සිදුවිඅම්ක් හේතුවෙන් අනර්කලී හා රන්ජන් විරසක වී ඇති බව පසුගියදා අප වාර්තා කල අතර නාට්‍යයෙන් ඉවත්වීමට ගියත් පසුව නැවත එම නාට්‍යයේ රඟපෑමට ඇය එකඟ වී තිබුණි.
ඉටි මල් නාට්‍යය අතරතුරදී සිදුවීම සැබෑවක් බවත් නමුත් ඉදිරියේදී රංගනයට දායක වන බවත් ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙසේය.
"ඉටිමල්" දර්ශන තලයේදී රන්ජන් රාමනායක සමඟ ඔබ කිසියම් කතාබහක් ඇතිවුණු බව වෙබ් අඩවි කීපයකම පළවුණා. එය සත්‍යයක් ද? ඇත්තටම මොකද වුණේ...?
ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන පියුමි ඉමල්කා ලීනියගල පසුගියදා විවාහ ගිවිසගනු ලැබිය. සැප්තැම්බර් මස පළමුවනදා ගල්කිස්ස හෝටලයේදී පියුමි විවාහ ගිවිසගෙන ගත්තේ ගිහාන් නම් අයෙකු සමගය.
ස්වර්ණවාහිනියේ "ලිය සෙවන" වැඩසටහන ඉදිරිපත් කිරීම මගින් පියුමි ජනප්‍රියත්වයට පත්විය. පියුමිගේ විවාහ ගිවිසගැනීමේ ජායාරුප එකතුවක් පහතින් බලන්න.
මේක යාලුවෝ අතර වුන ගැටුමක්- මර්වින් සිල්වා.
කලිනුත් ගහලා තියන නිසා සූක්ෂම ආකාරයෙන් හැංගිලා- පොලීසිය
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් හය දෙනෙක් විසින් කළ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දීමෙන් පසුව මාලක සිල්වා තවමත් නිදැල්ලේ හැසිරෙන අතර පොලීසිය විසින් තවමත් ඔහුව අඩංගුවට ගෙන නැහැ.
මෙම සිදුවීමෙන් පසුව දින හයක් ගෙවී ගොස් ඇතත් මාලක් සිල්වා ගේ රියදුරා විසින් ගිනි අවි පොලිසියට ගෙනත් බාර දුන් මොහාතේ වත් නිතිය ක්‍රියාත්මක වී නැහැ.
මේ පිළිබඳව මෙතෙක් කල් නිහඬව සිටි මාලක සිල්වාගේ පියා වන මර්වින් සිල්වා අමාත්‍යවරයා ඊයේ දිනයේ පැවැත්වූ මාධ්‍යය හමුවකදී මෙම සිදුවිම පිළිබඳව පැවසුවේ මෙවැන්නක්.
කොළ පැහැති-තැලී පොඩි වූ- පැළවුණු අර්තාපල් කෑවොත් ස්නායු රෝග අවදානමක්- කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී.
අර්තාපල් ආහාරයට ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කලයුතු බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසනවා.
අංකුර සහිත අර්තාපල්, කොළ වර්ණයෙන් යුත් අර්තාපල් හා තැලී පොඩි වූ අර්තාපල් ආහාරයට ගැනීම මගින් එහි අඩංගු ලයිකෝ ඇලෝකෝ ලයිම් නම් අහිතකර රසායනික ද්‍රව්‍ය ශරීරගතවීමේ අවදානමක් ඇතිවන බවයි ඔහු පවසන්නේ.