නමුත් අප වෙත දැනගන්නට ලැබෙන්නේ එය රිෂානාගේ නොව 2011 වසරේදී ඉන්දුනීසියානු ගෘහසේවිකාවක මරා දමන වීඩියෝවක් බවයි.
ඒ බව පැහැදිලි වන්නේ ඉරානයේ ප්‍රේස් ටී.වී නාලිකාව විසින් එම වීඩියෝව ඉන්දුනීසියානු ගෘහසේවිකාවකගේ බවට විකාශය කර තිබීම නිසාය.
රිෂානාගේ බවට හුවමාරු වන වීඩියෝව පහතින්.