අම්බලන්තොට, හලාවත, පුත්තලම, මීගමුව, පුත්තලම දිස්ත්රික්කවල ධීවර ඉන්ධන සහනාධාරය මාර්තු මාසයේ සිට අත්හිටුවන්නැයි නියෝග.
ධීවරයන්ට භූමිතෙල් සහනාධාරයක් ලබාදෙන බවට රජය විසින් තීරණය කිරීමත් සමඟ රජයෙන් නිකුත් කළ භූමිතෙල් කාඩ්පත් වලට තෙල් නිකුත් කළ ඉන්ධන පිරවුම්හල් වලට මෙතෙක් ලැබියයුතු ආධාර මුදල නොලැබීම නිසා වෙරලබඩ ආසන්නව පිහිටි ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන හිඟයක් පසුගියදා පැවතුනා.
ඊට හේතුවී තිබුනේ රජයෙන් ලබාදෙන බවට ප්රකාශ කළ මසකට රුපියල් මිලියන 400ක් වූ ඉන්ධන සහනාධාරයට අදාල මුදල් මේ වනතෙක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නොලැබීමයි.
රජයෙන් මසකට රුපියල් මිලියන 400ක ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පැවසුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබාදීමට තීරනය කර තිබෙන්නේ රුපියල් මිලියන 125ක සහනාධාරයක් පමණයි.