Chitika Smowtion 468x60


Thursday, April 26, 2012

කොළඹ වටා දුවන උකුසු ඇසේ ක්‍රියාකාරිත්වය


කොළඹ නගරය පුරා සැරිසැරීමට CCTV කැමරා සවිකරන ලද ජංගම පොලිස් රථයක් යෙදවීමට තීරණය කර ඇති බවත් එය පසුගියදා සිට ක්‍රියාත්මක වූ බවත් මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.


පහතින් දැක්වෙන්නේ ජංගම CCTV රථයේ ක්‍රියාකාරිත්වයයි.

ෂෙරිල් ගේ ඇඟිලි දිග පෙම්වතා චිලිද?


පසුගියදා අප ලිපියක් මගින් ඉදිරිපත් කලේ "අමා" ටෙලි නාට්‍යය හරහා ජනප්‍රියත්වයට පත් ෂෙරිල් රොමේන් ඩෙකර් පෙම්වතෙකු සොයන පුවතයි.

ඒ අනුව ඇය"ටිකක් උස, ඇඟිලි දිග" කෙනෙකුට කැමති බව පවසා තිබුනා. මේ අතරතුර ෂෙරිල් නිතරම පාහේ දක්නට ලැබුනේ "ටිකක් උස" පුද්ගලයෙකු සමගයි. ඒ අන්කවරෙකුත් නොවජනප්‍රිය ගායකයෙකු වන චිලි තිලන්කයි සමගයි .

චිලි - ෂෙරිල් පශුගිය දින කීපයේ එක්ව සිටියේ ගීතයක් සඳහා රුප රචනාවකට සහභාගී වෙමින්.ඒ අතරතුර ගත් ජයාරූප කිහිපයක් බලන්න පහතින්

ලංකාවේ මට විතරයි ලිමොසින් ජීප් එකක් තියෙන්නේ - A.S.P ලියනගේ


කාට ආන්සර් නොකරත් ජනාධිපතිතුමා මට ආන්සර් කරනවා 

ලබන පාර මම පාර්ලිමේන්තුවේ ඉන්නවා 

ජනාධිපතිතුමාත් පැදුරු පාටිය බලනවා

ඇමෙරිකාවට සුබ පැතුවේ ප්‍රසිද්ධියට 

ඇමරිකාවේ ජනාධිපතිවරණයේදී ජෝජ් බුෂ්ට හා ඔබාමාට පත්තර පිටු පිරෙන්න සුබ පතු ශ්‍රී ලාංකිකයා ඔබට මතකද? ඒ අන්කවරෙකුත් නොව ටි.එන්.එල් නාලිකාව ඔස්සේ ජනප්‍රියත්වයට පත් ජනාධිපතිවරනයටද ඉදිරිපත්වූ අනුර සොලමන් ප්‍රින්ස් ලියනගේ නොහොත් ඒ.එස්.පි ලියනගේ මහතාය.

ජනාධිපතිවරයාත් තමා අතරත් ඇති අපුර්ව සම්බන්ධයත් ව්‍යාපාර නොමැතිව මුදල් ලැබෙන අයුරුත් ඔහු පහුගිය සති අන්තයේ පුවත්පතකට අදහස් පලකොට තිබුනා.පහතින් දැක්වෙන්නේ එම 
සාකච්ඡාවේ තෝරාගත් තැන් කිහිපයකි.


පකිස්ථාන දිය කිඳුරිය වීනා මලික්ගේ නිරුවත්වීමෙන් වැඩ ගොඩයි


මෙය වංචාකාර පිරිසකගේ වැඩක් ලු...

පකිස්ථාන දිය කිඳුරිය නමින් හඳුන්වන ‘වීනා මලික්’ පසුගියදා FHM යන සඟරාවකට නිරුවතින් පෙනී සිටීම හේතුවෙන් රට පුරා කාම රැල්ලක් ඇත් වෙමින් පවතින බවට එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

මැය විසින් මෙලෙස සෙල්ලක්කාර දර්ශන වලට පෙනී සිටිමින් ඩොලර් මිලියන ගණනින් මුදල් අය කිරීම මීට පෙර අවස්ථා කීපයකදීම සිදුවී ඇත.
‘මුම්බායි මිරර්‘ සඟරාව පෙන්වා දෙන ආකාරයට මුස්ලිම් නිලියන් හට සඟරාවලට පෙනී සිටීමට හැකියාව ඇත්තේ සිරුර ආවරනය වූ ඇඳුමින් පමණි. 

තණකොළ ඔබා රෙදි පටියකින් මුහුණ ගැට ගසා තරුණියක් දුෂණය කරලා


තරුණියගේ මුහුණට හා පපුවට තුවාල...
ගම්පොලින් මහනුවර රෝහලට...
  
ගම්පොල කුරුඳුවත්ත, උදහෙතන්න ප‍්‍රදේශයේ
පුද්ගලයෙකු නිවසක දුරකතන ඇමතුමක් ලබැගනිමින් සිටි විසි හැවිරිදි තරුණියක් බලහත්කාරයෙන් පාලූ ප‍්‍රදේශයකට ඔසවාගෙන ගොස් කටට තණකොළ ඔබා රෙදි පටියකින් මුහුණ ගැට ගසා මෙසේ කෙළෙසා ඇත.

මහින්ද රාජපක්‍ෂ නොවුණා නම් ඊළගට ජනපතිවන්නේ බැසිල් රාජපක්‍ෂ - ගීතා


මේ අදහස ආවේ දේශපාලනයට 
සම්බන්ධවීමෙන් පස්සේ...

මේ රටේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්‍ෂ නොවුණා නම් ඊළගට ජනපතිවන්නේ බැසිල් රාජපක්‍ෂ බව ප‍්‍රවීන සිනමා නිළි ගීතා කුමාරසිංහ කියයි.

සතිඅන්ත පුවත්පතකට ඇය මේ බව පවසා තිබිණි. එසේම තමා ගීතා කුමාරසිංහ නොවුණා නම් අවුන්සාන් සුකී වන බවත්, පවසා ඇති ඇය එම අදහස ආවේ දේශපාලනයට සම්බන්ධවීමෙන් පසුව බවද කියයි.

හාම්පුතාත් දේපලත් රැකදී බල්ලා වෙඩි කයි..!


බල්ලා කූඩුව කඩාගෙන කොල්ලකරුවන් වෙත කඩා පැනලා...

තම හාම්පුතාගේ ජීවිතයත්, දේපලත් රැකදී කොල්ලකරුවන් අතින් මැරුම් කෑ බල්ලෙකු පිළිබඳ පුවතක් මීරිගම ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

පෙරේදා රාත‍්‍රියේ මීරිගම මාලදෙනිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු සිය නිවසට ඇතුළු වෙද්දී කොල්ලකරුවන් දෙදෙනෙකු ඔහු පසුපසින් නිවසට ඇතුළු වී පොරබදා ඇත.

දුර්වලතා පෙන්වූ රජීව්ට, විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රහාරයක්


විදේශ කටයුතු අමාත්‍යාංශයේ දුර්වලතා කිහිපයක් පෙන්වා දුන් ජනාධිපතිගේ විශේෂ නියෝජිත, පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය රජීව් විජේසිංහ මහතාට, විදේශ කටයුතු අමාත්‍යාංශය පෙරලා පහර දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර ගැටුම යළිත් ප්‍රදර්ශනය කර තිබේ.


රජීව් විජේසිංහ මහතා විසින් ඩේලි නිව්ස් පුවත්පතට ලබා දුන් සාකච්ඡාවකින් කොටසක් එම පුවත් පතේ ඵල වී තිබිණ.
එයට පිළිතුරු වශයෙන්, රාජ්‍ය තාන්ත්‍රික සීමාවන් මුළුමනින්ම නොසලකා හරිමින් එම විවේචනයට බරපතල ලෙස පිළිතුරක් ලබා දී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ෂේණුකා සෙනවිරත්න මහත්මියයි.

නියෝජ්‍ය පොලිස්පතිගේ මවගේ මළගමට ජනපතිගේ අනුග්‍රහය


පසුගියදා මියපරලොව ගිය කුරුණෑගල දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ මෑනියන්ගේ, අවසන් කටයුතු සියල්ල මහජන මුදලින් සිදු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.


එම මරණය සැල වූ වහාම නියෝජ්‍ය පොලිස්පතිවරයාට කථාකර ඇති ජනාධිපතිවරයා, අවමගුලේ සියලූ වැඩ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන බවත්, එම කටයුතු සම්බන්ධීකරණය කිරීමෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වෙත පවරා ඇති බවත් දැනුම් දී තිබේ.
යළි මොහොතකට පසු කථා කොට ඇති ජනාධිතිවරයා, ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් ඉතා අනර්ඝ තත්ත්වයේ මිනී පෙට්ටියක් තෝරාගෙන ඇතිබවද සඳහන් කර ඇත.

Nuwaraeliya Road Race 2012


Nuwaraeliya Road Race 2012
ජායාරූප : සංජිව ලක්මාල්


Foxhill Supercross 2012


Foxhill Supercross 2012
ජයාරූප : ශාලික ජයසුරිය

Share this article with your friends