Chitika Smowtion 468x60


Thursday, July 26, 2012

නාරාහේන්පිට ගණිකා මඩම අයිති සුප්‍රසිද්ධ නළුවා මෙයාද ?


ඊයේ රාත්‍රියේදී  සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් නාරාහේන්පිට පවත්වාගෙන ගණිකා මඩමක් නාරාහේන්පිට පොලිසියේ ත්‍රස්ත හා දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වටලා ඇත.

එහිදී ගණිකා සේවයේ යෙදෙවූ බව කියන තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙකුහ එම ගණිකා මඩම පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ නළුවෙකු අත්අඩංගුවට ගෙන් තිබෙනවා.මෙම ප්‍රසිද්ධ නළුවා කව්ද යන්න මාධ්‍යය මගින් හෙළි නොවුනත් 
අප වෙබ් අඩවිය වෙත් වාර්තා වුයේ ගණිකා මඩම මෙහෙයවූ පුද්ගලයා ප්‍රවීන නළු කමල් අද්දරආරච්චි බවයි.


කමල් අද්දරආරච්චි විසින් මෙතරම් කලක් තිස්සේ රහසිගතව මෙම ස්ථානය පවත්වාගෙන් ගියේ කෙසේද යන්න පිලිබඳ සොයාබැලූ අපට වාර්තා වුයේ මෙම ගණිකා මඩම පවත්වාගෙන් යාම සඳහා කමල් අද්දරආරච්චි හට උදව් කර ඇත්තේ කොළඹ දිසාව භාර ඉහල පොලිස් නිලධාරියෙකු බවයි.

පසුගිය කාලයේ ලිබර්ටි ප්ලාසාහි පන්සල වැටලු අවස්ථාවේ මෙම පොලිස් නිලධාරියා එහි සිටි භික්ෂුන් වහන්සේලාට ඇමතු ආකාරය බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්ව තිබුණි.මෙම ගණිකා මඩමේ රුපියල් 5000 සිට ඉහලට ගණිකාවන් සපයා දී තිබුණි.








Source: http://www.gossip9.com/2012/07/blog-post_5247.html#ixzz21kHrbcEp

Share this article with your friends