අපගේ ශරීරයේ 70%ක් පමණ ඇත්තේ ජලයයි. ජලය පානය නිරෝගී ශරීරයකට අත්‍යවශ්‍යම දෙයකි. මේ නිසා දිනකට වතුර වීදුරු 6 – 8 ක් පමණ පානය කළ යුතුය.එපමණක්ද නොවේ, ලස්සන වීමටත්, කෙට්ටුවට, ස්ලිම් එකට සෙක්සි ෆිගර් එකක් සාදාගැනීමටත් ජලය ප්‍රයෝජනවත් බව අප වෙත ලැබුන පහත වීඩියෝවෙන් අවබෝධවේ.
Source: http://www.gossip9.com/2012/08/blog-post_17.html#ixzz23vLGhsyX