උසස් පන්තියේ උදවිය වැරදි කරනවා !
කොල්ලෝ උනාම හිර ගෙදර යන්න ඕනේ !
ඇතැම් පුද්ගලයන් රාත්‍රී සමාජශාලා වලට යාම ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබුනේ මෙවැන්නක්
"ඉස්සර රජවරුන්ට අන්තඃපුර තිබුණා. අන්තඃපුර වල කාන්තාවන් හත් අටසීය දහස් ගනන් හිටපු අවස්ථාවන් අපි ඉතිහාසයේ අහලා තියනවා.
වර්තමාන සමාජය ගත්තහම තමන්ගේ මානසික වින්දනයට කියලා සමහර අය රාත්‍රී සමාජ ශාලාවලට යනවා."
රාත්‍රී සමාජශාලා වලට ගොස් වැරදි කිරීම ගැනත් හිරගෙදර යෑම ගැනත් ඊයේ මර්වින් සිල්වා පවසා තිබුනේ එවැන්නක්.
"නිකන් ස්ලීපින් ටැබ්ලට් වගේ සමහර දේශපාලඥයෝ ඉන්නවනේ. උන් ඉන්න බව ගෙදර ගෑණි දන්නෙත් නෑ.
උසස් පන්තියේ උදවිය වැරදි කරනවා. අපේ ආණ්ඩුව පැත්තේ උදවිය වැරදි කරන්නේ නැද්ද?
කොල්ලෝ උනාම හිර ගෙදර යන්න ඕනේ. කාන්තා පක්ෂෙත් යන්නේ හිරගෙදර. මං කිව්වා පුතේ ඉඳපං කියලා ටික දවසක්."
එම වීඩියෝව පහතින්.

Source: http://www.gossip9.com/2012/09/blog-post_6528.html#ixzz27D1J0nBS