කුඩා ලොරි පිටුපස සවිකර ඇති කූඩුව සඳහා රු. 30,000 ක බද්දක් අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
වාහනයක ලියාපදිංචි ගාස්තුව මෙන් 3 ගුණයක් පසුපස කොටසේ වහලය සඳහා අයකිරීමට විරෝධය පා නාරම්මල ප්‍රදේශයේදී ඊයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා තිබුණා.
ඒ වයඹ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය විසිනි.
මෙම උද්ඝෝෂණය සඳහා කුඩා ලොරි (ඩිමෝ බට්ටා) 500ක් පමණ නගරය ගෙනැවිත් තිබූ අතර රියදුරන් හා ලොරි හිමියන් විශාල ප්‍රමාණයක් සහභාගී වී තිබුණා.
උද්ඝෝෂණය නිසා පාර අවහිරවීමෙන් කෝපයට පත් පොලීසිය ඔවුන්ට පන්න පන්නා පහරදී තිබූ අතර ඇතැම් වාහන රියදුන් වාහන වලින් ඉවතට ගෙන පහර දී තිබූණා.
වාහන තුල සිටි රියදුරන්ට වාහනයේ දොරවල් විවෘත කර පහරදී තිබු එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්.

Source - http://www.gossip9.com/2013/01/30000.html