Sri Lanka 2011 economic growth, inflation on target: CB Governor
2011 වසර වෙනුවෙන් මහ බැංකුව පුරෝකතනය කළ ආර්ථික වර්ධනයේ අඩුවීමක් සිදුවිය හැකිබව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.
“මේ වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 8.3 කට වඩා අඩුවේවි. නමුත්, එය සියයට 08 කට වඩා වැඩිවෙනවා.“
යනුවෙන් මහ බැංකු අධිපතිවරයා කීය.
බාහිර සාධකයන් වන යුරෝපයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය වැනි බලපෑම් ලබන වසර වනවිට පහව යනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.
Source : vimasuma.com