ජනාධිපති සමගින් ගිය ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය දකුණු කොරියාවේ ජනාධිපති ආර්යා කිම් යූන් ඔක් මැතිනිය හමුවක්ද සිදු කෙරුණු අතර ඉන් අනතුරුව කොරියාවේ වෙළඳපලේ සංචාරයක් කිරීමටද අමතක කොට තිබුනේ නැහැ.
එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙන අතර ඒවා පහතින් බලන්න.
Source: http://www.gossip9.com/2012/04/blog-post_5681.html#ixzz1tXUsxQYW