කිරි ගොවියන් සිය එල හරක් සමග මෙම උද්ඝෝෂණය හැටන් මල්ලියප්පු මංසන්ධියේ සිට හැටන් ශ්‍රි මානික්‍ය පිල්ලේයාර් කෝවිල ඉදිරිපිටට වන තෙක් සිදු කල අතර ඉන් අනතුරුව වාහනයකින් ගෙනා කිරි පාර මධ්‍යයේ මුදා හරිනු ලැබිය.ඇතැම් ගොවින් එම කිරි වලින් ස්නානය කිරීමද සිදු කරන ලදී.
මිල්කෝ සමගම විසින් කිරි අතිරික්තයක් ඇති බව පවසමින් මිලදී ගැනීම් සිමා කිරීම හා කිරි ලීටරයකට ලැබෙන මිල අඩුවීම හේතුවෙන් කිරි ගොවින් මෙසේ කනස්සල්ලට පත්ව සිටිති.
කිරි පාරට මුදා හල ආකාරය බලන්න පහතින්
Source: http://www.gossip9.com/2012/05/blog-post_03.html#ixzz1toaPXFvj