Chitika Smowtion 468x60


Monday, January 7, 2013

ගෑස් මිල 150කින් නඟී (Sri Lanka - Gas Price Increased)

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 150කින් වැඩිකිරීමට රජය අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව නව ගෑස් සිලින්ඩරයක මිල රු. 2,396කි

පසුගිය වසර 2ක කාලය තුල ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල 54% කින් ඉහල ගොස් ඇති අතර ලිත්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල 45% කින් ද ඉහල ගොස් තිබේ.

2011 වසරේ සිට මේ වනවිට ගෑස් මිල 5 වතාවක් වැඩිවී තිබෙන්නේ පහත පරිදිය.















Source -  http://www.gossip9.com/2013/01/150.html

Share this article with your friends