ශ්රී ලංකාවේ කලක් තිස්සේ ක්රියත්මක දුරකතන සමාගමක් වන සන්ටෙල් දුරකතන ජාලය ඩයලොග් සමාගම විසින් මිලට ගෙන ඇතැයි වාර්තා වේ.
සන්ටෙල් ජාලය මිලට ගැනීම සඳහා ප්රකට ව්යාපාරික ධම්මික පෙරේරා සහ ශ්රී ලංකා ටෙලිකොම් විසින් ඉදිරිපත් කර තිබූ මිල ගණන් ඉක්වමවූ මිලක් ගෙවා ඩයලොග් සමාගම විසින් එය මිලට ගෙන ඇති බව සඳහන්ය. සන්ටෙල් සමාගම ඩයලොග් සමාගම වෙත පැවරීම සඳහා අත්සන් තබන ලද ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 34ක් පමණ වේ.
Source : hotandfastnews.com