
හෙළ කලාකරුවන්ගේ කළා කෙත යනුවෙන් හඳුන්වන මෙමරඟහලේ මිල ගණන් පිලිබඳ ඉඟියක් අප ඔබට පෙර ලිපියකින් හෙළි කළා.
පහතින් දැක්වෙන්නේ එහි සවිස්තරාත්මක මිල දර්ශනයයි
පළමු විකල්පය
ඇතුලත් වන අංග : ප්‍රේක්ෂකාගාරය,ශබ්ධ පද්ධතිය,ආලෝකකරණය,වේදිකාව,ප්‍රධාන පුහුණුවීම් කාමරය,වාහන නැවැත්වීමේ පහසුකම් (පොලව යට පිහිටි හා ශාලාව ඉදිරිපිට), ප්‍රසාධනාගාරය,ප්‍රවේශ ශාලාව,ආපනශාලාව, අමුත්තන් හමුවීමේ කාමරය.
එක් දිනක් සඳහා
පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 600,000/=
දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල් 450.000/=
එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 500,000/=
පුහුණුවීම් කටයුතු සඳහා පැය 4 ක් සඳහා පැයකට 75,000/=
පැය 4 ඉක්මවන පැයක් පාසා 60,000/=
ආපසු ගෙවන තැන්පතුව 150,000/=
දෙවන විකල්පය
ඇතුලත් වන අංග :විවෘත රඟ මඬල,වාහන නැවැත්වීමේ පහසුකම් (පොලව යට පිහිටි හා ශාලාව ඉදිරිපිට),ආපනශාලාව
එක් දිනක් සඳහා
පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 200,000/=
දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල් 150.000/=
එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 100,000/=
පුහුණුවීම් කටයුතු සඳහා පැය 4 ක් සඳහා පැයකට 45,000/=
පැය 4 ඉක්මවන පැයක් පාසා 15,000/=
ආපසු ගෙවන තැන්පතුව 50,000/=
තෙවන විකල්පය
ඇතුලත් වන අංග : විවෘත වේදිකාව,ආපනශාලාව,ප්‍රධාන වාහන නැවතීමේ ස්ථානය
එක් දිනක් සඳහා
පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 350,000/=
දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල් 300,000/=
එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 80,000/=
පුහුණුවීම් කටයුතු සඳහා පැය 4 ක් සඳහා පැයකට 20,000/=
පැය 4 ඉක්මවන පැයක් පාසා 15,000/=
ආපසු ගෙවන තැන්පතුව 50,000/=
සිව්වන විකල්පය
ඇතුලත් වන අංග : ප්‍රදර්ශනාගාර දෙකක් සමගින් ආලින්දය ,විදුලිය,ආපනශාලාව,වාහන නැවැත්වීමේ පහසුකම්
එක් දිනක් සඳහා
පලවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට) -රුපියල් 200,000/=
දෙවන දර්ශනය සඳහා (පැය 4 කාලයකට)-රුපියල් 200,000/=
එක් දිනකට වඩා වෙන්කරගන්නේ නම් පැයකට ගාස්තුව : රුපියල් 150,000/=
ආපසු ගෙවන තැන්පතුව 50,000/=
Read more: http://www.gossip9.com/2011/12/blog-post_9066.html#ixzz1gjflltHc