පසුගිය කාලයේදී ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක් ලෙස පේ්රක්ෂකයන්අතර වැඩි ආකාර්ශනයක් දිනාගත් ඉරේෂා රණසිංහ මේ දිනවලටෙලිනාට්ය වල දක්නට නොලැබේ. ඇය මෙසේ කලාවෙන් ඈත්වීසිටීමට තීරණය කර ඇත්තේ ඇගේ ආදණීය ෂෙයෝන් නිසා යැයිවාර්තා වේ.මවක් හැටියට ඉරේෂාගෙන් ෂෙයෝන්ට ඉටුවිය යුතුයුතුකම් බොහොමයක් ඇති බැවින් ඇය කලාවෙන් ඈත්වී වැඩිකාලයක් ෂෙයෝන් වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කළ බව දඇය පවසන්නීය.
ඉරේෂාගේ පුතු ෂෙයෝන් හසංජයට මේවන විට අවුරුදු එකහමාරක්වන බවත්, දැන් ඔහුට මව අවශ්‍යම කාලය බවත් ඇයපවසන්නීය.කෙසේවුද ඇය ඉඩ ලැබුණු පුංචි විරාමයකදී තවත් අලූත් ටෙලිනාට්යකටත්සම්බන්ධවී ඇතැයි මේ අතර වාර්තා වේ.ඇගේ මේ අලූත් ටෙලි නාට්‍ය ‘අලූත් ගෙදර’ ලෙසනම්කර ඇති බවද පැවසේ.මේ අතර ඇය ‘පිනිබිඳු’ නම් මෙගා ටෙලියකට ද රංගනයෙන්දායකවී ඇතැයි ද වාර්තා වේ.
You might also like: