මෙම මුදල් පසුගිය කාලයේ මාධ්‍ය හරහා සිදුකරනු ලැබූ ප‍්‍රශ්න කිරීම් හමුවේ ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් හෙළිදරව් කරනු ලැබුවේ මීට අමතරව රුපියල් මිලියන 20,000 ක මුදලක් විඝණනය කිරීමකින් තොරව වියදම් කොට ඇති බව හෙළිදරව් වී තිබේ.
කෙසේ වුවද මෙම මුදල් ක‍්‍රීඩා ඇමතිවරයා හා නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ වගකීම යටතේ වියදම් කොට ඇත.
කෙසේ නමුත් මෙම මුදල යෙදවූ ආකාරය සම්බන්ධයෙන් වාර්තා සකස්කිරීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පත්කොට තිබේ. ඔහුට ක‍්‍රිඩා අමාත්‍යවරයා විසින් පවරා ඇති ප‍්‍රධානතම කාර්යයක් ලෙස සැලකෙන අතර, එය අවසන් කොට වාර්තාවක් සැකසීම සඳහා නිශාන්ත රණතුංග මහතා මේ දිනවල කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
Source - lankanewsweb.com