තම්මැන්නාව මැණික් නිධිය වෙන්දේසි කළ බව පෙන්වා එහි වටිනාම බිම්කැබලි කිහිපය ආරක්ෂාව බාර ප‍්‍රභලයා විසින් වෙනත් අයෙකු යොදවා අත්පත් කරගෙන තිබේ. ඉන් අනතුරුව එම භූමියේ මැනික් නොමැති බවට මාධ්‍ය මගින් ප‍්‍රචාරයක් ලබාදී ජනතාවගේ අවධානය වෙනස් කිරීමටද සැලසුම්කර ඇත.
ආරක්ෂාව බාර ප‍්‍රධානියාගේ නියෝග මත අදාල භූමියේ මැණික් ගැරීමේ කටයුතු සිදුකරනුයේ හමුදා භටයින්ය. ඔවුන් විසින් සිදුකරනු ලබන කසිප්පු පෙරීම හා විවිධ අපරාධ හේතුවෙන් ප‍්‍රදේශවාසීන්ට මේ වනවිට බරපතල පීඩාවන්ට මුහුණදීමට සිදුවී ඇති බවද වාර්තා වේ.
Source - lankanewsweb.com