Chitika Smowtion 468x60


Tuesday, May 29, 2012

නිරුවත්විම විලාසිතාවක් කරගත් පුනම් පාන්ඩේ


ලෝක කුසලාන අවසන් තරඟයෙන් ඉන්දියාව ජයග්‍රහණ කිරීමත් සමග බොහෝ දෙනෙකු පුනම් පාන්ඩේ යන නිරුපිකාව පිලිබඳ කතාබහට ලක් කළා.

ඒ ඇය ඉන්දියාව දිනුවොත් නිරුවතින් සිටින බවට කල ප්‍රකාශයක් හේතුවෙනුයි.නමුත් පුනම් පාන්ඩේ තමාගේ පොරොන්දුව නම් ලෝක කුසලානෙන් පසු ඉටු කලේ නැහැ.

නමුත් පසුගිය දිනවල එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේදී ඉන්දියානු පිල උද්යෝගිමත් කිරීම සඳහා ලෝක කුසලාන සමයේ වූ පොරොන්දුවෙන් අඩක් ඉටු කරන බව පුනම් පාන්ඩේ පසුගියදාසිය ට්විටර් ගිණුම මගින් ප්‍රසිද්ධ කොට සිටියේ අඩ නිරුවත් ජායාරුපයක්ද සමගිනි.

එම සිදුවීමෙන් පසුව පුනම් පාන්ඩේ නැවතත් කතා බහට ලක්වන්නේ පසුගියදා සිය ට්විටර් ගිණුම මගින් ඉන්දියානු ප්‍රිමියර් ලිග් කණ්ඩායමේ ශාරුක් ඛාන්ගේ පිල වන කොල්කටා නයිට් රයිඩර් පිල ජයග්‍රහණය කළහොත් තමා නිරුවත් වන බවයි.


ඒ අනුව පසුගියදා ශාරුක් ගේ පිල ජයග්‍රහණය කිරීමත් සමගය ට්විටර් ගිණුමේ ඇය මෙසේ සඳහන් කර තිබුනා.

"wow මම සහයෝගය දෙන පිල නිතරම ජයග්‍රහණය කරනවා..මගේ පින්තුරය මම ළඟදීම පල කරනවා" 

ඒ අනුව ඇය අඩනිරුවත් ජායාරුපයක් ට්විටර් ගිණුමට එක්කොට තිබු අතර වයස අවුරුදු 18 ට  අඩු ළමුන්ට එය නැරඹීමෙන් වලකින ලෙස ඉල්ලීමක් කොට තිබුනා. ඇගේ ඉල්ලීමට අනුව එම ජායාරුපය පහලින් බලන්න 










Source: http://www.gossip9.com/2012/05/blog-post_7181.html#ixzz1wFTKn8Ct

Share this article with your friends