දෙවිවරුන් යනු රටේ කැබිනට් මණ්ඩලය ලෙසත්, ඒ කැබිනට් මණ්ඩලයේ නායකයා ශ්‍රක්‍ර දෙවියා බවත්, ශ්‍රකයා සැම විටම ගැහැණු පස්සේ යන මුදල් විනාශ කරන කෙනෙකු බවත් ප්‍රවින සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පසුගියදා පවසුවා.
කැබිනට් එකේ මහාමාර්ග හා ප්‍රවාහන ඇමති යනු කතරගම දෙවියන් බවත්, වනිතා කටයුතු ඇමති යනු පත්තිනි දෙවියන් බවත්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ගණ දෙවියන් බවත්, සංස්කෘතික කටයුතු ඇමති සරස්වතී දෙවියන් බවත්, බුද්ධ ශාසන ඇමති විභීෂන දෙවියන් බවත්,
කැබිනට් ඇමතිවරුන්ගේ නායකයා ජනාධිපති මෙන් දෙවි වරුන්ගේ නායකයා ශක්‍රයා බවත්, වෘක්ෂ දේවතාවුන් හරියට ප්‍රාදේශීය සභා මංත්‍රීවරුන් යැයිද ඔහු ප්‍රකාශ කර සිටියේ පසුගියදා කොළඹ බිෂොප් විද්‍යාලයේ පැවති මහාචාරය ගංගනාත් දිසානායක මහතාගේ "පැණි වළලු" පොත එලිදැක්විමේ උත්සවයට සහභාගිවෙමින්.
"මේ සියලු බලතල තියෙන ඕනෑම අමාත්‍යංශයක් අත් අඩංගුවට ගන්න හැකි ශ්‍රක්‍රයා තමයි ජනාධිපතිවරයා. අමාත්‍යංශ ටික අයිති. දැන් ජාතක කතාවල ශ්‍රක්‍රයා කවුද? ශ්‍රක්‍රයා ඕනෙම වෙලාවක එන්නේ ගැණු ප්‍රශ්ණයකටනේ.
දැන් බලන්න අන්ධභූත ජාතකය ගත්තාම රජ්ජුරුවෝ සුදු කෙලිනවා. රජ්ජුරුවෝ භාණ්ඩාගාරයේ සල්ලි වලින් සුදු කෙලින කොට ශ්‍රකයා කවදාවත් ඇවිල්ලා කියන්නේ නෑ සුදු කෙලින්න එපා කියලා.
රජ්ජුරුවෝ දුතයෝ දාලා අනුන්ගේ පවුල් කඩාකප්පල් කරනවා. ශ්‍රක්‍රයා හොද කෙනක් නම් ඇවිල්ලා එපා කියන්න තිබුනානේ. හැබැයි අන්තිමට ගෑණි තනි වුනාම ශ්‍රක්‍රයා එනවා.
සම්බුලා ජාතකයේ යක්ෂයා ආවවම ශක්‍රයා ඇවිල්ලා බේරගන යනවා. චූලදන්දර ජාතකේ ගත්තමත් ගඟ අයිනේ හෙළිවැල්ලෙන් කුමාරි යද්දී ශක්‍රයා එනවා. සඳ කිඳුරු ජාතකේ ගත්තත් ගෑණු ප්‍රශ්ණෙදී ශක්‍රයා එනවා. මේ සකා හරිම සකා තමා"
එම වීඩියෝව පහලින්.

මහාචාර්ය ගංගනාත් දිසානායක මහතාගේ "පැණි වළලු" තීරු ලිපි එකතුවක් බලන්න මෙතනින්
Source: http://www.gossip9.com/2012/06/blog-post_7635.html#ixzz1ysyJmyK8