Monday, July 23, 2012
අද සිට තැන තැන දෙපැයක් විදුලිය කැපේ (Power Cut)
පුත්තලම නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හා කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් බලාගාරයේ තාක්ෂණික දෝෂයකින් අඩපණවීම නිසා ජාතික විදුලිබල පද්ධතියට මෙගවොට් 400 බලධාරිතාවක් අහිමි වන බව විදුලිබල මණ්ඩලය කියයි.
කඩිනමින් අලූත්වැඩියා කරන බවත්, සඳුදා සිට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක උදේ හා දහවල් කාලයේ දෙපැයක් විදුලිය කපන බවත් මණ්ඩලය පවසයි.
අද සිට තැන තැන දෙපැයක් විදුලිය කැපේ (Power Cut)
2012-07-23T12:19:00+05:30
Admiral
දේශපාලන|සමාජ|