පසුගියදා සිරස කුමරිය දෙවන අදියරේ අවසන් තරඟය පැවති අතර පළමු අදියරේ තරම් මාධ්‍ය තුලින් ප්‍රචාරයක් ඒ සඳහා ලැබුනේ නැහැ.
මෙවර සිරස කුමරිය ලෙස කිරුළු පැළඳුවේ පවනි මධුෂානි විජේරත්නයි.
පළමු වටයේ කිරුළ පැළඳි ශලිනි තාරකා මේ වනවිට රඟපෑමට යොමුවී සිටින අතර පවනි ද පවසන්නේ නිළියක් වීම ඇගේ බලාපොරොත්තුව බවයි.
මේ ඇය සමඟ කළ සාකච්ජාවකි.
නම: පවනි මධුෂානි විජේරත්න
වයස: අවු: 24
පදිංචිය: 121/4, නාගහවත්ත පාර, දළුගම කැළණිය.
පාසල: ආනන්ද බාලිකා, මරදාන
පෙම්වතියක්ද?: නැහැ
අනාගත බලාපොරොත්තු: නිළියක් වීම
අධ්‍යාපන සුදුසුකම්: උසස් පෙළ සමත්, ජපන් භාෂාව හදාරනවා, මෝස්තර නිර්මාණය පිළිබඳව හැදෑරීම් කරනවා
අවසානයේ සිරස කුමරිය වුනේ ඔබයි. ලැබුණු ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ?
මේ ජීවිතේ මම ලබපු ලොකුම ජයග්‍රහණය. ඒගැන නම් සතුටු වෙනවා.
ජයග්‍රහණය අපේක්ෂාවෙන්ද හිටියේ?
මට කිරුළ ගැන බලාපොරොත්තුවකට වඩා තිබුනේ ඊලඟ වටයට සාර්ථකව මුහුන දෙන්න. මම දවසින් දවස ඒ බලාපොරොත්තුවට සමීප වුණා.
මේ වගේ තරඟයකට සහභාගි වෙන්න හිතුවේ ඇයි?
පාසලේදී මම හැම වෙලාවකම කැපිලා පෙනුනේ සංවිධායකයෙක් හැටියට. සාහිත්‍ය සංගමයේත් සභාපති මම. ඒ නිසා සංවිධායකයෙක් ලෙස ඉස්මතුවුනා මිස මට මගේ සැඟවුණ කුසලතාවන් එළිදක්වන්නට අවස්ථාවක් ලැබුනේ නැහැ. ඒ නිසයි සිරස කුමරිය හරහා ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතුවේ.
සැඟවුණ කුසලතා හඳුනාගත්තද?
ඔව්. මට රඟපාන්න පුළුවන් කියලා මමවත් දැනගන හිටියේ නැහැ. ඒක දැනගත්තේ අමම් තරඟය නිසා. මගේ රංගනයට හිතාගනන්වත් බැරි ප්‍රතිචාර ලැබුණා.
ඒ කියන්නේ පවනි අනාගතයේ නිළියක් වේවිද?
ඔව්. මම කැමතියි නිළියක් වෙන්න.
දැනටමත් ආරාධන ලැබිලා තියාවද?
ඔව්. ටෙලිනාට්‍යයක ආරාධනාවක් ලැබුණා.
ගෙදරින්, සිරසෙන වසර ලැබෙනවද?
අම්මගෙන් තාත්තගෙන් ප්‍රශ්ණයක් නෑ. සුසාර මහත්තයත් එක්ක කතා බහ කරලා අවසර ලබාගනයි නිර්මාණය බාරගත්තේ.
සිරස කුමරිය තරඟයේ රූමත් තරුණියන් හිටියා. ඒ අය ඔබට අභියෝගයක් කියලා හිතුනේ නැද්ද?
සිරස කුමරිය කියන්නේ ලස්සනට මුල්තැන දෙන තරඟයක් නෙවෙයි. සිරස කුමරිය වෙන්න ලස්සන විතරක් තිබිලා මදි දක්ෂතාව, හැකියාව, ඉදිරිපත්වීම, බුද්ධිමත් බව මේ හැම දේම තියෙන්න ඕනේ. අනිත් එක රූපය අතින් ගත්තත් මම කැත නැහැනේ.
ඔය කියන සුදුසුකම් අවංකවම ඔබට ලැබුනා කියලා ඔබ විශ්වාස කරනවද?
ඔව්. විනිශ්චය මණ්ඩලය, බුද්ධිමත් ප්‍රේක්ෂකයා ඒ බව පිලිගත්තා. ඒ නිසයි මට කිරුළ හිමිවුනේ.
මීට පෙර සිරස කුමරිය වුනේ වර්තමාන නව පරපුරේ ජනප්‍රිය නිළියක් වන ශලිනි තාරකා...ඒ ගැන මොකද හිතෙන්නේ?
ශලිනි අක්කා ලස්සනයි. ඒ වගේම බුද්ධිමත්. සාර්ථක ගමනක් යන්න පුළුවන් වුණේ ඒ නිසයි.
ඔබත් ශලනි වගේ වෙන්නද උත්සාහ ගන්නේ?
නැහැ. ශලිනිලා දෙන්නේ ඕනේ නැහැනේ. ඒ ශලනි තාරුකා. මම මධුෂානි. මගේ ගමන ඊට වඩා වෙනස් වෙයි.
පවනි පෙම්වතියක්ද?
නැහැ.
ඒ කියන්නේ ආදරේ කරලා නැද්ද?
තියනවා...ඒත් ඒ ආදරය බිඳ වැටිලා දැන් ටිකක් කල්.
අනාගත පෙම්වතා ගැන ඔන වගේ හීනයක්ද තියෙන්නේ?
මාව ආදරෙන් බලාගන්න, මාව ආරක්ෂා කරන කෙනෙකුටයි මම කැමතියි.

Source: http://www.gossip9.com/2012/10/blog-post_3966.html#ixzz296AUpNEM