
හුදෙක් රූ රැජින තරගාවලියකට පමනක් සීමා නොවී ගායන, රංගන, නිරූපන ආදී වූ ක්ෂේත්‍රයන ගණනාවක් මෙම තරඟය ඔස්සේ ඉදිරිපත් කිරීමට නියමිත වේ.
මෙම තරගාවලිය ජපානය සහ කොරියාව යන රටවල් ද්විත්වයෙහි සමදායකත්වය සහිතව පැවැත්වෙන අතර අවසාන වටයට සුදුසුකම් ලබන තරගකාරිනියන් 15 දෙනා ජපානයේ ටෝකියෝ බලා පිටත් වනු ඇත.
ජයග්‍රාහිකාව පසුගිය තරගාවලියේ ජයග්‍රාහිකාව වූ ඩයනා ස්ටාකොවා වෙතින් මිස් ආසියා පැසිපික් කිරුළ පළදිනු ඇත.
ගයේෂා පෙරේරා, 2006 මිස් ඉන්ටනැෂනල් තරගාවලියද 2009 මිස් ටුවරිසම් ක්වින් ඉන්ටනැෂනල් තරගාවලියද නියෝජනය කල අතර 2009 දී ඇය මිස් ටැලන්ට් කිරුළ හිමි කර ගැන්ීමට සමත් වූවාය.
එම තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කෙරුණු ගයේෂා ගේ ජායාරූප එකතුවක් පහතින් බලන්න
Source: http://www.gossip9.com/2012/06/blog-post_11.html#ixzz1xSn8VVJO